1. Malinga

    |~ Lovers Avenue II ~|

    කිරි? ඒ මොකට ද? තණකොළ ද? ඒවනම් තියෙනව හොඳ ඒව.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    මොකෝ මේ කට්ටිය වලිම දාගන්න හදන්නෙ? විහිලුවට වලි දාගත්තට කමක් නෑ හැබැයි නිකන් මෙතන බොරු දේවල් නිසා වලි දාගන්න එපා.
  3. Malinga

    ithin hinaava enne sathutakadine :P ah ehema ahanna da giye.

    ithin hinaava enne sathutakadine :P ah ehema ahanna da giye.
  4. Malinga

    |~ Lovers Avenue II ~|

    මං නෑ කිවුවයේ. මං උඩ කියල ම තියෙන්නෙ ඔයාලගෙ ආසාවට ඒක අදාල නැති වුණත් අදාලයි වගේ උත්තර දෙනව කියල :lol::lol:
  5. Malinga

    ow ow edit kalaa :sorry::sorry: eekath aththa thamai needa? ehenum ithin hinaa vena eka hondaine :D

    ow ow edit kalaa :sorry::sorry: eekath aththa thamai needa? ehenum ithin hinaa vena eka hondaine :D
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    ඕකටත් ඉතින් මට අදාල නෑ කියල මාරු වෙන්න පුළුවන් :lol::lol: ඒත් ආසාවනෙ ඔයාලගෙ. මල්ලි දන්නව ද වැඩක් ඒ හරක් පට්ටියෙ ඉන්නව pizzu puza කියල නම තියෙන එක්කෙනෙකුත්. කට්ටිය ඔයා කියල හිතයි. ඒක නිසා වැඩිය ඒ ගැන කතා කරන්න එපා :rofl:
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    RCCCC මල්ලි තමයි. :D එයා ඉතින් අර ඌරෙක් නෙමෙයි කිවුවනෙ. ඒකට එළ කිවුවෙ :)
  8. Malinga

    |~ Lovers Avenue II ~|

    එළකිරි එකේ ඉන්න නිසානෙ. වෙන ඉතින් මොනා කියන්න ද අර මල්ලි දාල තියෙන එකට? :lol::lol:
  9. Malinga

    Chicken Kotthu හදමු!!!

    ඔය තියෙන්නෙ නියමෙට. කඩේ තියෙන කොත්තු වගේමයි හැඩයෙන්, වර්ණයෙන් :D රසනම් අනිවර්යයෙන් ඊට ගොඩක් වැඩි ඇති :D
  10. Malinga

    Chicken Kotthu හදමු!!!

    එළ එළ බොහොමත් ම ස්තූතියි මේ වගේ ගොඩක් අය කැමති කැම ජාති හදන එක ගැන ත්‍රේඩ් දලා දැනුවත් කරනවට. ත්‍රේඩ් එක බැලුවහම පේනව මේ ත්‍රේඩ් එක නිසා ම කොච්චරක් කට්ටිය කොත්තු හදලද කියල.
  11. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ :lol::lol:
  12. Malinga

    ooka sinduvakne :D nae nae hinaa vune hinava aapu nisaa :P

    ooka sinduvakne :D nae nae hinaa vune hinava aapu nisaa :P
  13. Malinga

    :P hehe

    :P hehe
  14. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

    ela ela meeketh fun ekak gamu :D
  15. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :rofl::rofl: මරු හිනාව
  16. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :lol::lol: එළ එළ දැන් එතකොට රටවල් දෙකම ගැන වැඩසටහන් කරන්නත් වෙයි ද දන්නෙ නෑ :rofl:
  17. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    දැන්නම් ත්‍රේඩ් එකට දරාගන්න අමාරුයි වගේ. 1000 ගහල දැම්මනම් ඉවරයි
  18. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked::shocked: එයා ද ඒ? කවුද ඉතින් ඕව දන්නෙ
  19. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    එවෙලෙ කවුරුවත් එක පොස්ට් එකක්වත් දැම්මෙ නැහෙනෙ :lol::lol:
  20. Malinga

    2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

    :shocked::shocked: මං හිතුවෙ ඉන්දියාව පැත්තට වෙලා ඉඳියි කියල. මෙන්න දැන් ජපන් යනවලු :lol::lol:

    No contents