ඇස් දෙකෙන්ම දැක්ක නිසා කියන්නේ..ඉසුරුගේ ජේඩ් එක සුපිරියට තියෙනවා...කුකුලනේ මගේ VTR එක පදින්න නෙමෙයි ගෙනාවේ...පොඩි බිස්නස් එකක් කර ගන්න.ඕක දැකපු දවසේ නම් පදින්න තියා ගන්න තමයි ගෙන්නන්න හිතුවේ...ඒත් මේ වෙලාවේ මට බයික් වලට සල්ලි යට කරන්න අමාරුයි.යට .ඔන්න බොලලාගේ යාලුවෝ ඉන්නවා නම් මේකක් හොයන ,සෙට්...