මේහ්... කතෝලික ආගමෙත් කොටස් කීපයක් තියෙනවා.
මූළධර්මවාදීන් කියලා පිරිසක් ඉන්නවා. එයාලා කරන වැඩ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නෙ කියලා මට හිතෙන්නෙ. :oo: අපේ පැත්තෙත් ප්‍රහ්න කීපයක්ම උනා.. බෞද්ධ අයව සල්ලි දීලා, එක එකඑක දීමනා දීලා ඒ ආගමට ගන්න ඇවිත්. අපි බෞද්ධ අයත් එක්ක එකතු වෙලා වැඩ කලේ ඒ වෙලාවෙ...