1. Dinushasankalpa

    EK Married Club-9

    ආ ඔව් නේහ්... උඹ සනී ලියෝන්ගෙ නැටුං බලන්නෙ හාඩ් එක උඩට වැලමිට තියන් කිව්වා නෙ නේද.. නොදකිං.. තොටත් ප්‍රේම සැදෑවෝ ඇහිය :angry:
  2. Dinushasankalpa

    EK Married Club-9

    කොහොමද දැං ශිෂ්‍ය පරපුර.. නිවේදක වෘත්තියට අමතරව පාර්ට් ටයිම් ඇකඩමියතුත් දාලා නේ.. අපි දන්නෙත් නෑ :dull:
  3. Dinushasankalpa

    EK Married Club-9

    :baffled: ඈහ් බොල.. මදර් බෝඩ් 1ක් ගියා.. 2ක් ගියා.. 3ක් යනකංම මොකක්ද අවුල කියලා තේුනේ නැද්ද.. :dull::nerd::nerd: :rolleyes: :baffled: පවර් ට්‍රී එකක් ගන්න තිබ්බා ඒ ගනං ටික එකතු කරලා :rofl:
  4. Dinushasankalpa

    කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    ඕකෙ Clutch Plate , Preasure Plates අළුතෙන් දාලා බලන්න
  5. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    චන්දිමාල් ගියා නේද :(
  6. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    ඌ උගෙ ටාස්ක් එක කලා බං.. තව හිටියා නං අපිට බලං ඉන්න ආසා හිතෙවන ශොට් ටිකක් ගහන්න තිබ්බා.. :) අපරාදෙ.. බට් අවුලකුත් නෑ නේ :rofl:
  7. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    චැනල් අයි එකත් එපා වෙන්නෙ ඔය වෙලාවට තමයි බං... අර දෙමල ප්‍රවෘත්ති වලට මැච් එකේ හොදම කෑල්ලක් යනවා නේ :angry::angry::(
  8. Dinushasankalpa

    EK Married Club-9

    :shocked: :baffled: :baffled: :baffled: යකෝ අයියෙ.. එහෙනං ඒක දැං වත් බැද්දට වීසි කරන්න වෙයි.. අපරාදෙ නෙ බං ගන්න ගන්න බඩු :(:( හැබැයි ත්‍රි.ල ට ඔහොම දෙයක් කවදාවත් වෙලා නෑ ලු :nerd::dull:
  9. Dinushasankalpa

    ෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

    උංගෙ තරමට නරක නෑ නේද.. බංගලාදේසෙ උං හරියට බෝල් කර ගත්තොත් අද උංට දිනන්නත් බැරි නෑ.. චන්දිමාල් + කුසල් + මැතිව්ස්.. ගහනවා නං අද තමා දවස :yes:
  10. Dinushasankalpa

    EK Married Club-9

    මං හිතං උන්නෙ යූ පී එස් එක විතරයි කියලා :(:dull::baffled:
  11. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    ඔව් තොටත් හීනෙං ප්‍රේම සැදෑවෝ ඇහිය :angry:
  12. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    හරිම අසාධාරනයි සහෝ.. දවස් දෙකක් බලං ඉන්න එපැයි තොගෙ රිප්ලයි බලන්න ඉතිං.. කුප්ප මිනිස්සු :oo::oo::angry:
  13. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    ඕනෙම නං ඕවරයක් ඉවර උනාම ඇඩ් යන වෙලාවෙ පොඩි කයියක් කියපං.. වැඩිය පේන්නෙ නෑ නෙ එතකොට.. කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ... මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ.. :rofl:
  14. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    කළු නෝටි කෙල්ල සුවිටි මැණික මාගේ.... මං ඔන්න ආවා උම්මා උම්මා ඕනේ.....
  15. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    :lol: :rofl: :rolleyes: :baffled: :dull:
  16. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    :dull: මටත් හිතුනා.. ඒ උනාට ඕකා කිසිම අනක් ගුනක් නැති එකා.. මෙතන ඇවිත් මොනවා කියයිද දන්නෑ නෙ ඊට පස්සෙ.. සෝ අහක යන ඒවා ඇගේ නොදා හිටු :frown: :dull: ආනා යන්න එපා අයියාහ්.. ඔයාගෙ කවි දැකලයි ආවෙ.. තව ලියන්නකෝ :baffled: පිස්සුද.. මූ ලියන ඒවා ලොවෙත් නැත.. මාත් ආවෙ කියවලා ෆන්ටක් ගන්ඩ :rofl::rofl:
  17. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    ලොල් යකෝ.. ගසාගෙ කවි සැට් එක හොදා.. හදිස්සියට ලියනා හන්දාද මන්දා අතරින් පතර එලිවැට පරහ තියෙනවා වගේ.. මොනවා උනත් පට්ට.. පැටියාට කවි ලියන්න බැරිද දන්නෑ.. :dull:
  18. Dinushasankalpa

    පැටියා හුගක් වෙනස් වෙලා

    god jr ta mokuth kiyanna epa hariya :angry:

    No contents