ආච්චිගෙ ඩ්‍රයිවර්නා නෙ යකෝව්..
සැප කියලා මොකක්ද ඉතිං.. පවර් ස්ටියරිං තියෙනවා නං මාපට ඇගිල්ලට බ්‍රේක් තියෙනවා නං.. :oo:
එහෙම නෙවෙයි. .අළුත් බස් ඉල්ලන්නෙ පිඹගෙන රේස් යන්ඩ...
මං මේ ලගදි දවසකත් දැක්කා ගල්වල හන්දියෙ ඉදං රේස් එකකට සෙට් උනා 234ක් එක්ක.. අර හයිවේ එක හදන තැන බම්පර් උඩිං ආපු වේගෙටම...