1. Robin*Hood

    ණය වීම සහ ගෙවීම

    ගෙවපන්කො ඉතින් ඒවත්... :oo: :frown:
  2. Robin*Hood

    ~ කාලය මැව් වෙනසක අරුමේ ~

    ~ හිතල එකක් දාපන්කො ඉතින් :( ~
  3. Robin*Hood

    ~ කෙල්ලො පාවිච්චි කරන භයානකම වචන 9 ~

    අහ් ඒකට කමක් නෑ මචන් :)
  4. Robin*Hood

    ~ කාලය මැව් වෙනසක අරුමේ ~

    ~ කාලය මැව් වෙනසක අරුමේ ~ ~ උදේට නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගත්තු කාලයක් තිබ්බා ~ ~ ෆෝන් එක වයිබ්‍රේට් දාල ලඟම තියගත්තු කාලයක් තිබ්බා ~ ~ නිතරෝම ක්‍රෙඩිට් දාපු කාලයක් තිබ්බා ~ ~ ඒත් දැන්... ~ ~ ෆෝන් එකත් තියෙනෝද කියල වත් මතක නෑ ~ ~ සයිලන්ට් දාල කොහේ හරි පැත්තකට දාල තියෙනවා ~ ~ උවමනාවකට කියලා...
  5. Robin*Hood

    Hoow to become a pilot

    bumps
  6. Robin*Hood

    දක්ෂිණ අධිවේගයේ ගිය අලුත්ම රථය

    සිරාවටම ඒක තමයි වෙන්න ඇත්තේ.. :P
  7. Robin*Hood

    දුක නැති ආදරයක්

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනුවිසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුනේ... මේ සින්දුව බන්
  8. Robin*Hood

    හිතට වදින ගී පද @>>--'-

    ආ... උඹේ පෝස්ට් 1000 පැනල :D
  9. Robin*Hood

    බබාට නමක් කියහල්ලකෝ...

    ඩයන් ඔෂන්ත
  10. Robin*Hood

    බබාට නමක් කියහල්ලකෝ...

    ඔසඳ ඩයන්
  11. Robin*Hood

    දුක නැති ආදරයක්

    දුකක් නැති ආදරයක් මේ ලෝකෙ නති තරම් මචන්... ඒ දුක උපේක්ෂාවෙන් දරාගැනීම තමයි උතුම්ම බන්... වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ // දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමන වේ // දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ...

    No contents