බබාට නමක් කියහල්ලකෝ...

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16632683 said:


    නමක් දානකොට දන්න කෙනෙක්ට කියලා ඝන පිහිටවලා දාන්න කියන්න යාලුවට.. නිකන් ත්‍රෙඩ් එකෙන් නම් අරන් දාන්නේ නැතුව.. මොකද ඔතන දේව අක්ෂර 2යි තියන්නේ (ඔ සහ ඩ.) ඒ දෙකෙන් නැතුව වෙන අකුරකින් දානවනම් අනිවා ඝන බලන්න කියන්න..

    aniwa
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    යෝනික පයෝදර

    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    ඔය බලපල්ලකො ඉතින්..නමක් දාන්න තියා බබෙක් හදන්න හිතෙනවද මුන් කියන නම් වලට....:lol::lol::lol:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Then try these Japanese names!!!!!!
    1) NIKAMATA HUKAMUKO
    2) HIKUWATA MATAMO KO
    3)HUKAHUKA IMUYA KO

    ඕවා දාල ඉස්කෝලේ ටීච ඔය නම් කියද්දී කොහොමට තියෙයිද නේ...:lol:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හෙ - හෙන්චයියා / හේෂාන් /
    හො - හොට්ටා / හොරා
    ඔ - ඔසප් / ඔමාල් / ඔටුවා
    ක - කසිප්පුවා / කසුන් /
    ග - ගජබා
    ඛ - ඛන්ටක
    ඝ - :dull:
    ඩ - ඩප්පියා

    ඕව තමි හදන්න පුළුවන් මේ අකුරු වලින් :frown::frown::frown::frown: :growl::growl::growl::growl:


    කියලා වැඩක් නෑ බන්...ඔහොම හරි නම් හදන්න පුළුවන් එක ලොකු දෙයක්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හෙ = හේතුපාල.
    ක = කරෝලිස් අය්යා.


    පට්ට අමාරුවෙන් හැදුවේ......

    උබට නං හෙන වෙලාවක් යන්නැති නේ අමාරුවෙන් මේක හදන්න...:lol::lol:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ගමිත්, ගගන, ඔසඳ, ඔෂාන්, ඩිලාන්, ඩිනුෂ

    මම නම් දෙක තුනක්ම දැම්මා.... එක පාරට මතක් වෙන්නේ නෑ... මතක් වෙන වෙන සේරේට දාන්නම්...

    ගගන,ඔසඳ නම් එල මචන්....සලකා බලමු නේ...එල කොල්ලෙක්...තැන්කු ඈ..උම්මා...:):)
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    නැකැත් රාල;16632683 said:
    හෙ - හෙෂාන් (හේෂාන් නෙමෙයි.)

    ඔ - ඔෂාන්, ඔෂංක, ඔසඳ, ඔවිෂ්ක, ඔස්මික,

    ක- කවිඳු , කමිල, කවීෂ, කලණ, කවීෂ්වර , කංචන

    ග - ගගන්, ගඟුල්, ගයාංග,


    නමක් දානකොට දන්න කෙනෙක්ට කියලා ඝන පිහිටවලා දාන්න කියන්න යාලුවට.. නිකන් ත්‍රෙඩ් එකෙන් නම් අරන් දාන්නේ නැතුව.. මොකද ඔතන දේව අක්ෂර 2යි තියන්නේ (ඔ සහ ඩ.) ඒ දෙකෙන් නැතුව වෙන අකුරකින් දානවනම් අනිවා ඝන බලන්න කියන්න..

    එල බන්..ඔව් මචන්....කොහොමත් මම මේ නම් දුන්නම කැමති එකක් ඝන එහෙම බලල තෝරාගනී...තැන්කු කොල්ලෝ මහන්සි වෙලා එල නම් ටිකක් හදල දුන්නට හොදේ..:):)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    හෙල්මුට් ඝන්තර් ඔලන්ඩො කපිල ගජිනි ඛන්තක ඩික් :dull: