කලබල වෙන්ට කාරියක් නෑ බොල...ඕක වැඩිය පදින්නේ නැති නිසා හුරතල් වෙලා තියෙන්නේ එන්ජිම...මම ගං වතුරේ ගිහින් තියෙනවා පල්සරේ..ඇන්ජිමෙන් බාගයක්ම වතුරේ..ප්ලග් මට්ටම වෙනකන්... .කිසි හෙනයක් නෑ..දුම දානවා තමයි ඉතින් රත් උන සයිලන්සරේ එන්ජිමට වතුර වැටුනම..ඒවා ගණන් ගන්න එපා ඉතින්..උබ බයික් එකේ ප්ලග්,එයා...