1. ජන්තු අයියා

    Viber Machan

    ආ...කෝඩ් එක ගන්න ෆෝන් එකක් ඕනේ තමයි...:baffled:
  2. ජන්තු අයියා

    Viber Machan

    මම දැම්මා....සුපිරියට වැඩ...ෆෝන් එක ඕනේ නෑ...
  3. ජන්තු අයියා

    කොමක්

    දැන් ඔය බෝඩ් එකේ කාලේ හරි මචං..අලුතෙන් එකක් ගහපන්.තවත් ඕකට වියදම් කරන්න එපා..
  4. ජන්තු අයියා

    i3 CPU for 65,000 Rupees ?

    2 tb hard disks 4k ..එහෙනම් ගාන හරි..
  5. ජන්තු අයියා

    i3 CPU for 65,000 Rupees ?

    i3 එකකට 65 ක් ?බුදු අම්මෝ...මොනවාද බං ඕකට දාන බෝඩ් ,රැම් ?හයි එන්ඩ් බෝඩ් ද ගහන්නේ?
  6. ජන්තු අයියා

    බයික් වලින් කරදර වෙන මනුස්සයෙක්..!!

    අන්තිම සීන් එක තමයි පට්ට යකෝ...:lol::lol::lol:
  7. ජන්තු අයියා

    DJ's Are Welcome

    අනිවා සෝමේ.....
  8. ජන්තු අයියා

    Van modifications

    :D:D....මිනි පොතක් හොයලා දියන්කෝ බං..:rolleyes:
  9. ජන්තු අයියා

    Van modifications

    හිටපු ගමන් ඕවා ඔක්ෂන් දානවා නේද බං? ලංකාවට හොරෙන් ගෙනත් රාජ සන්තක කරපු Mazda RX7 Ifini ගෙඩියක් මේ ලගදි ඔක්ෂන් එකකදී එලියට අරන් තියෙනවා.තව හොද හොද බඩු ටිකකුත් එලියට ඇවිත් ..හෙට අනිත්දා පාරට බහි අකුරු 3 නේ නම්බර් එකක් එක්ක බහි ඉෆිනිය..:love:
  10. ජන්තු අයියා

    Van modifications

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ඒ මොකක්ද අයියේ ඒ?
  11. ජන්තු අයියා

    DJ's Are Welcome

    නැතුව බොලව්...ඉස්සර IDH එකෙමයි කරක් ගැහුවේ..දිනිදු ක්ලාස් ඒකට ගියේ...:rolleyes::rolleyes::yes:මල හත් ඉලව්වයි ..
  12. ජන්තු අයියා

    Skype Loku wela

    ලස්සනයි වගේ නේද දැන්?දැම්මා අප්ඩේට් පාරක් මේ දැන්..මොනවාද අලුත්තෙන් එකතු වෙලා තියෙන දේවල් එහෙම?
  13. ජන්තු අයියා

    Van modifications

    :shocked::shocked:..සෙල්ලම් නෑ..දැන් නම් හොදටම පිස්සුව වැඩි වෙලා තියෙන්නේ..:rofl:
  14. ජන්තු අයියා

    Van modifications

    :lol::lol::lol:...අම්මෝ ඔව්..ඕවා වල වැඩි හරියක්ම තියෙන්නේ ගෙඩි තමයි...ඇයි බං නිකන් පොඩි ජීප් පොත් වලින් නිසාන් පැට්‍රොල් කියක් නම් පාරේ දුවනවද?:eek::eek:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇත්තටම මේ පල්සර් වල බොඩි කන්ට්‍රෝල් ඒක නම් මහම මහා පයන්නක් බං...පොඩ්ඩ එහෙ මහේ වෙන්න බෑ පිස්සු කෙලිනවා..මගේ මාස ගානක ඉදන් දැන් පාකින් ඕෆ් වෙන්නේ නෑ...මට මොකෝ..මම ගණන් ගන්නේ නෑ..:P:P
  16. ජන්තු අයියා

    Van modifications

    පරණ නිසාන් පැට්‍රොල් එක නම් සුපිරි වන්ඩිය මචන්..දැක්කම මහා බයංකාර මරුමුස් පෙනුමක් තියෙන්නේ.පිස්සු හැදෙනවා ඒකේ පෙනුමට...පොලිසියෙන් නවත්තන්නෙත් නෑ...හැබැයි අලුත් එකේ නම් ඒ මැර ගතිය නෑ..
  17. ජන්තු අයියා

    ලැප් එකක් ඕනෙ.help

    සිංගර් අබාන්ස් ඔය දෙකේම ලැප්ටොප් පට්ට ගණන් බං...අවුරුදු 3 කිව්වේ?සර්විස් අවුරුදු 2 යි..අනෙක් අවුරුද්ද පාර්ට්ස් වලට නේද?
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආයේ මක්කෙයි ...මම කියන්නම් ටක්කෙට උන දේ..නුවර ටවුන් එකේ ඇහැට කනට පේන ළමාතැනී කෙනෙක් යන්න ඇති...මේකා ඉවක් බවක් නැතුව දිව එළියේ දාගෙන බලල කඩාගෙන සෙවල බැල්මට් එක දාගෙන යන්න ගිහින් ගියර් ටික මාරු වෙලා ක්ලච් එක මෙව්වා වෙලා බිම පත බෑ වෙන්න ඇති..ආ බොරුද? අලාබ හානි මුකුත් එහෙම උනේ නෑ නේද?
  19. ජන්තු අයියා

    Old is Gold

    ටොයෝටා සිලිකා...පිස්සු හැදෙන කාර් එකක්..දැන් ලංකාවේ අතේ ඇගිලි ගානට මේ කාර් එක ඇත්තේ...

    No contents