1. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    Terrible bro When I am conducting therapy sessions with paeds ,I feel really really stressed.Cz the stories that I heard from mothers and caretakers were sooo depressing.The stories about "Elephant attacks,Mother's dead during giving birth to a child with disability ,poverty,difficulty on coming...
  2. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    🤣 nice solutions Accept and act bro 🥰 මෙහෙ චයිනීස් GN වගයක් විකුණන්න දාලා තියනව දැක්කා 🥰🤔🌚 ------ Post added on 1789383818
  3. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    In conclusion , උබලා හැමෝගෙම මඟ පෙන්වීම සහ උපදෙස් වලට ස්තූතීයි .මම බයික් එක ගේන්න තීරණය කලා.ඒ වෙනුවෙන් මම මේ බ්‍රහස්පතින්දා වරුවක් ඇදලා එහෙමම එන්න පුලුවන් මොකක් හරි එහෙක එල්ලිලා අනුරාධපුරේ ඇවිල්ලා දවසක් රෙස්ට් කරලා පහුවදාම ඕක අරන් මෙහෙට එනවා. මෙතන ප්‍රශ්නෙ මේකයි බන් 1) අපේ අම්මලා කොහොමත්ම...
  4. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    මේ වගෙ බස් අම්පාරේ ඉදන් අනුරාධපුරට නැහැ.තියෙන්නෙ ලේලන්ඩ් දෙකක්.ඒවත් උදේ අටට පටන් ගත්තහම දවල් 3 වෙනකල්ම කොටනවා අනුරාධපුරේ යන්න 😒.තිබ්බානම් පටවලා ගේන එක නතිං අනුරාධපුර-අම්පාර තියෙන්නෙම බස් දෙකයි.ඒ දෙකම ලේලන්ඩ් ලොරි චැසි දෙකක් ------ Post added on 1788672620 ස්තූතීයි සගෝ 🙏🙂🥰 ------ Post added...
  5. kalana putha 97

    බයික් එක අම්පාරට ගේන්ඩෝන

    මචං මගෙ රස්සාව කරගන්න පහසු වෙන්නයි,එදිනෙද ගමනක් බිමනක් යාගන්නයි බයික් එක (CT100 ES) අනුරාධපුරේ ඉදලා අම්පාරට ගේන්න ඕනා.මුලදි නම් අම්මා සෑහෙන්න කේස් දැම්මා බයික් එක ගේන්න එපා ,ඕක ගේන්න අමාරුයි කියලා.මෙහෙ මාර කට්ටයි ඕයි කන්න වෙන්නෙ.මාව මෙහෙ rehabilitation hospital එකට දැම්මා.මහරෝහලේ ඉදලා සැලකිය...
  6. kalana putha 97

    උබලගේ ජිවිතේ තියෙන කලකිරීම්/ පසු තැවීම් මොනවද..?

    Law faculty යන්න බැරි උන එක ලොකුම පසුතැවීමක් A/L කාලෙදි මෝටර් සයිකල් එකක් තිබ්බෙ නැති එක
  7. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    Sure ,මට DM එකක් දාන්ඩ මම උදව් කරන්නම් ඔයාට 🥰 අනේ පව් බන් එයා නම් ඔක්කොම ඉවසීමෙන් දරාගෙන ඉන්නවා.මන් හරි වාසනාවන්තයි ඒ වගෙ කෙනෙක් ලැබෙන්න ------ Post added on 1787191717 ස්තූතීයි හැමෝගෙම අදහස් වලට.මම ඊයෙ ඉදලා ඉස්පිරිතාලෙ ජිම් එකට ගියා.ක්‍රිකට් ගැහුවා හවස සෙට් වෙලා.ඒකෙන් ගොඩක් හොද දේවල් උනා.තවම...
  8. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    සහෝදරයා අම්පාරේ ඉදන් අනුරාධපුරේ එන්න පැය කීයක් යනවද? 🤔 ස්තූතීයි ------ Post added on 1787136589
  9. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    ස්තූතීයි මමත් හිතනව ඒක නැතිම වෙලා යයි කියල
  10. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    ඔව් නේද? මමත් වටපිටාවට හුරුවෙමින් ඉන්නෙ 🙏 ස්තූතීයි 🥰 ------ Post added on 1787030965 ලැප්ටොප් ගෙනාවෙ නෑ තත්වෙ කොහොමද නොදන්න නිසා.ටික දවසක් බලලා ගේන්න ඕනා 🌚 ------ Post added on 1787031034 මේක නම් හොඳම කතාවක්.ඔව් පැය කිපෙකින් මට ගෙදර යන්ඩ පුලුවන් 🥰 ------ Post added on 1787031088 හ්ම්...
  11. kalana putha 97

    අනුරාධපුර උන් හිනාවෙන්න දන්නේ නැද්ද බං?

    අදුරන්නෙ නැති උන් එක්ක හිනා වෙන්නෑ 😕
  12. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    0 😥 ඔන්න අගනා උපදෙස් 😒 ------ Post added on 1787025987 අම්මලාත් කිව්වෙ ඔය ටිකම තමා.බොන්න්‍ර් නම් නෑ මම ,මට අර අවුල් වෙද්දි හුදකලා වෙන්ඩ හිතෙන එකයි කේස් එක 😕😥.මොකක් හරි දෙයක් කරන්න ඕන ස්තූතීයි තාරක බොස් 🥰 ------ Post added on 1787026038 අපො ඊට වඩා නන් දාහකින් හොදා 😥 ------ Post added on...
  13. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    🤣 ගැංසි ගැහිලා බහින ලංසි ගැනු දැක්කද? ස්තූතීයි ------ Post added on 1787025222 හ්ම් ස්තූතීයි 🥰😕 ------ Post added on 1787025256
  14. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    අනුරාධපුරේ ලොකූ කේස් එකක් නෑ අම්පාර නම් පට්ටම රස්නෙයි 😕 උපරිමෙන් දුක ඉවසන් ඉන්න ට්‍රයි එකක් දෙනවා.වෙලාවකට මට හෙන තද නිදිමතක් වගේම කැරකිල්ලක් වගෙ එනවා.😕 ------ Post added on 1787022350 ස්තූතීයි 🥰 ------ Post added on 1787022383 ස්තූතීයි මචං 🥰🪷 ------ Post added on 1787022414
  15. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    ස්තුතියි 🥰 ස්තූතීයි කොහොමහරි ගේමක් ගහගමු 😍🥰 ------ Post added on 1787021722 එහෙට නම් එපා ,අනුරාධපුරේ නම් හා 😍 ------ Post added on 1787022171
  16. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    මේකට නම් ආස හිතුනා.කාර් එකක් ගන්න මුල ඉදන් දැන්මම ඉතුරු කරගන්ඩෝන 😍 ක්වාටස් ලැබුනා shared rooms ස්තූතීයි ------ Post added on 1787020998
  17. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    අල්ලගෙන ඉන්නව කොහොමහරි 😍🥰 තව ටිකක් වටපිටාව හුරු උනාම එහෙම කරමු 🥰 ------ Post added on 1787020029
  18. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    ස් ස්තූතීයි වෝල්ටර් සුද්දා 🥰 17 වැඩ බාරගත්තා මම ස්තූතීයි ,අව්ව නම් සැරයි මිනිස්සු ,ස්ටාෆ් එක නන් පට්ට හොඳයි 🥰 ------ Post added on 1787019745 ස්තූතීයි ගේම අල්ලන්ම ඉන්නව මම 🙏 ------ Post added on 1787019801 Thank you 😍 ------ Post added on 1787019869 Thank you 😍 ස්තූතීයි 🥰 ------ Post...
  19. kalana putha 97

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    2026.08.17 ඊයෙ උදේ තමා මට වැඩ බාර ගන්න තිබ්බෙ.ඉතින් ඊයෙ උදේ පාන්දරම අම්මායි තාත්තයි එක්ක තියන බඩු සේරමත් පටවගෙන අනුරාධපුරෙන් අම්පාරට එන්න පිටත් උනා.ඇත්තටම මුලදි මුලදි ටිකක් සැහැල්ලුවෙන් ගමන පිටත් උනත් යන්න කිට්ටු වෙනකොට ඇත්තටම මට ට්‍රැක පයින්න ගත්තා."දෙයියනේ අද ඉදලා ආපහු තනියම ජීවිතේට මුහුන...
  20. kalana putha 97

    Speechtherapist රස්සාව හම්බුනා අම්පාරට

    මන් බලාපොරොත්තු උනේ නම් අනුරාධපුරේටම හම්බෙයි කියලා.ඒත් කුරුණෑගල දෙන්නෙක් එහෙට ගිහිල්ලා.ඒ දෙන්නගෙම රෑන්ක් මට වඩා උඩ.මන් හිතුවෙත් නෑ අනුරාධපුරේ ඉල්ලයි කියලා කවුරුවත්.අනේ මන්දා mixed feelings.... රස්සාව ගන්ඩත් හෙන කට්ටක් කෑවා.ඔන්නොහෙ ගිහිල්ලා වැඩ බාර ගන්නව 🪷,හරි හමන් රස්සාවක් නැතුව හෙන කට්ටක්...

    No contents