1. kalana putha 97

    නිවනට ගොස් නැවත පැමිනි මිනිසෙක් තම අත් දැකීම ප්‍රකාශ කරයි 🙏

    මූ කැරිම අණ්ඩවාලයෙක් ,මූට මොකක් හරි අවුලකුත් තියනවා. 1) මූ තැන් තැන් වල භාවනා කරන්ඩ යනවා ,මූට ඒකට සල්ලි ඕන කියලා ඩොනේෂන් එකතු කරනවා 2) දවස් තුනක් තිස්සෙ ලයිව් එනවා කියලා මොකක්ද එකක් කරලා කීපාරක්ද මන්ද "නමෝ බුද්ධාය" කිය කිය nonstop දවස් තුනක් ලයිව් ආවා (භාවනා මධ්‍යස්ථානයක් හදන්න තමා මූ ඒක කලේ) 3)...
  2. kalana putha 97

    අද වැඩේ කරගත්ත, රෙජිස්ටර් වුණා, බෑග් එකත් අරන් ආව

    Congratulations anu මාමේ 😍 @AnuradhaRa ගැම්මක් අල්ලන්න ඔය බෑග් එක කීයක් වෙනවද? මමත් මේ හවසට දුවන්න හිතුවා..පොඩි විස්තරයක් කරන්න මේ දේවල් ගැන 1) බැග් එක ගත්ත තැන 2) මිල කීයද? 3) අපි ගෙනියන්ඩෝන ලියකියවිලි 4) උන් අපිට orientation එකක්වගෙ දෙනවද? 5) වැඩේ ලාභද? මේ ටික ටිකක් විස්තරාත්මකව කියන්ඩ පුලුවන්ද?
  3. kalana putha 97

    උබල කන්න කැමති weird food combinations මොනවද?

    * කිරි තේ එකේ බටර් කේක් පොගෝලා කන්න ආසයි * මාලු පාන් හරි සොසේජ් පාන් හරි මැද්දට කට්ලට්/රෝල්ස් වගෙ දාලා කන්න *ක්‍රීම් ක්‍රැකර් සහ -මස් හොඳි,මයෝනීස්,ලූනු කපලා,ලුනුමිරිස්,බටර් ගාලා චිලීපේස්,තක්කාලී,සෝයාමීට් *පොලුයි සීනීයි * බටුමෝජු එක්ක පාන් *තෝසෙ එක්ක මස් හොඳි *ස්ටොක් පවුඩර් අමුවෙන් (tight tight...
  4. kalana putha 97

    ලංකාවෙ ඇයි බන් කුඩු නවත්තන්න බැරි?

    කුඩු බොන පිරිස වැඩිවෙලා ඇති.ඒත් ඔය කිලො ගණන් කුඩු අල්ලන්නෙ නම් මෙහෙ උන්ට බොන්න ගෙනාපුවා නෙමේ.මන් හිත මෙහෙ hub එකක් වෙලා තියෙන්නෙ වෙන රටවලට බෙදාහරින...... අනික චමුදිතගෙ ඉන්ටවිව් එකකම කිව්වා කිලො සීයක් අහු උනානම් හාරපන්සියක් වෙන පාරකින් රට ඇතුලට ඇවිල්ලත් ඇති කියලා.කොහොමත් අල්ලන කුඩු වලට...
  5. kalana putha 97

    අනුරාධපුර යන්න නාවාතැන්

    තිසා වැව දිහා තැනක් සෙට් උනා නම් ලක් එක තමා.ඔක්කොටම කලින් සීසන් එකේ බුක් වෙන්නෙ ඒ තැන්
  6. kalana putha 97

    ලැජ්ජාවට පත් උනෙමි

    එක පාරක් කසානයක් හැදිලා නඩුබාන්ඩෙ දොස්තර නෝනෙක්ට පෙන්නන උන එක ,හරිම අපහසුතාවකට ලක් උනා 😒😕 මටත් හෙනම අපහසුයි බන් ඉස්සර student කාලේ ward round යද්දින් ,ඒ මදිවට කොරෝනා කාලෙ යන්න උනාම අතටපයට සේරම පොරොවන් යන්ඩෝන...හිටු කියල දාඩියයි හුස්ම ගන්න බැරි ගතියයි ,ගඳයි 😕 ------ Post added on 1783178543
  7. kalana putha 97

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    ඔබ නිදුක් වේවා!!! නීරෝගි වේවා !!! සුවපත් වේවා !!! 🥰😍🪷🙏😌
  8. kalana putha 97

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    අනේ නෑ ,ඒ ආව මිනිස්සු වගයක් ආච්චි අම්මට කන්න කෑමත් දීලා අතට සල්ලිත් දීලා ගියා.....
  9. kalana putha 97

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    කෝම්පිට්ටුවක් කොහෙද යෝදයො ඔතන.අනේ මන්දා මොනා කියනවද කියලා?? මෙහෙමයි අපි දෙයක් පූජා කරන්නෙ අපේ ආගමේ උතුම් ශාස්තෲන් වහන්සේ වන බුදුන්වහන්සේට පූජාවේවා කියලා පිරිසිදු හිතකින්.එතකොට දෙන්නන් වාලෙ දානයක් දෙනවට වඩා "සකසා දන්දීම" තමා වඩා වැදගත්..ආගමානුකූලව හොඳ කටයුත්තක් කරනකොට ඒක ඉතාම පිලිවලකට කරන එක අපේ...
  10. kalana putha 97

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    මේවට ඇත්තටම මොකක්ද වෙන්නෙ අහන අයට කියන්න තියෙන්නෙ මේවා බොහො විට වඳුරො/රිලව්/කුරුල්ලො වගෙ සත්තු එහෙමම පාත්වෙලා අරගෙන ගිහිල්ලා කනවා (කිරි ආහාර පූජාවන්,වෙනත් ආහාර පූජාවන්).මල් වගෙ නම් නන් බඹරු/මීමැස්සො වගෙ සත්තු කැරකිල පැනි බොනවා.ගිලන්පස/අෂ්ඨපාන වර්ග නම් බොහො විට වන්දනාකරුවො වගෙ ඉන්න ආච්චිලා සීයල...
  11. kalana putha 97

    රුවන්වැලි සෑයට චොක්ලට් බඩගිනියි 😁 😂

    සාමාන්‍යයෙන් ඉන්න හිඟන මිනිස්සු ඔව්වා අරන් යනවා.එහෙම නැතිනම් වඳුරො රිලව් වගෙ සත්තු පැනිරහට ආස නිසා අරගෙන යනවා හිඟන මිනිස්සු ඉන්නව වන්දනාකරුවො වගෙ ,ඒ අය කනවා මන් අනන්ත දැකලා තියනවා.එහෙම නැත්තන් වඳුරො රිලව් වගෙ පැනිරහට ආස සත්තු ඔව්වා අරන් යනවා. ------ Post added on 1783177075
  12. kalana putha 97

    Child psychatrist help

    Miyuru sir highly recommended 😍👍 Can recommend Dr.Miyuru Chandradasa He is a best child psychiatrist ------ Post added on 1782964842 Psychiatrist ලගට ගිහිල්ලා එතනින් පස්සෙ එයා recommend කරන් psychologist කෙනෙක් ලගට යන්න please මාස තුනේ හයේ කෝස් කරලා counseling කරන මෝඩ එවුන් තුන් හතර දෙනෙක්ම...
  13. kalana putha 97

    අනුරාධපුර යන්න නාවාතැන්

    අපේ ගෙදරත් අපි පොඩියට ගෙස්ට් එකක් කරනවා (2nd floor).කෑම නම් නෑ.....PM එකක් දාන්ඩ වැඩි විස්තර එවන්නම් මම 🌚.hotel එකක්ම ඕන නම් අපෙ වගෙ තැන් හරියන්නෙ නැතිවෙයි.එහෙම උනොත් කියන්න හොඳ තැනක් හොයා දෙන්නම් මන් 👍 **ඕන්නම් කෑම හදලා දෙන්ඩ කෙනෙක් සෙට් කරලා දෙන්නම්.ඒ නැතත් අපේ ගෙදර අවට කෑම කනවා නම් ඕන තරන්...
  14. kalana putha 97

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ප්‍රා ගැන මගෙ ලග ආටිකල් එක්ක තියනවා දැන් අවුරුදු දහයකට වගෙ කලින් ගිය... ඊට අමතරව ධර්මන් වික්‍රමරත්න මහතාගෙ යූ ටියුබ් එක බලන්ඩ ,ඒකෙත් තියනවා
  15. kalana putha 97

    BCS කරපු කෙනෙක්ට ගවර්මන්ට් ටීචින් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?

    පුලුවන් ,ඒත් දැන් ටිචින් එක්සෑම් එක තියලා ඉවරයි.ගිය මැයි 24 තිබ්බෙ එක්සෑම් එක.open exam එකේ Iq එක නම් උකෝලා තිබ්බෙ 😑😑 පනස්දාහ,පිස්සුද? දැන් ටිචින් වල පඩි ඊට වඩා ගොඩක් හොඳයි 🥰 ------ Post added on 1782794579 කරපු උපධිය කියන්න බලන්න,ගම්පලාතත් එක්ක ..මම ගැසට් එක බලලා වැඩි විස්තර කියන්නම් 🤔...
  16. kalana putha 97

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ස්වාධීන ශිෂ්‍ය සංගමය තමා ඒ කාලෙ jvp එකට තිබ්බ ලොකුම ඇනේ.මොකද උන් තමා jvp එකට ලමයින්ට කොක්ක ගහන්න් නොදි අල්ලගෙන හිටියෙ....ඒ තරහට තමා ඕක.කලේ
  17. kalana putha 97

    මාර මිනිස්සු බං ඉන්නෙ

    සතා වයසට යන්න යන්න සලකන්න බැරි නම් නොහදා ඉන්න එක වඩා හොඳයි 🙂😶
  18. kalana putha 97

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ඔසී අබේගුණසේකර වගෙ අයත් ඉදලා තියනවා.ප්‍රා එකට ගොඩක්ම fund කලේ indian embassy එකෙන්. ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටිය දයා පතිරණ වගේ අයව මැරුවෙ JVP එකේ අය 🙂.කොලඹ කැම්පස් එකේ ඉදලා එලියට එද්දි වෑන් එකකින් උස්සලා බෙල්ල කපලා ------ Post added on 1782786893

    No contents