1. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    මම මෙහෙම කෙටි කතාවක් කියෙව්වා 🤣🙏ඒකෙ ගෑනු කෙනෙක් ඉන්නවා එක පෝලිමට කොල්ලො දහදෙනෙක් ඉන්නෙ..ඒ ගෑනි ආයෙම බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ගමේ නාකි ලමයි නැති ගෑනියෙක් දැකලා බයිනවා "මේ පාරත් බඩක් හදාගත්තද?" කියලා.කොහොම හරි කතාව ගලාගෙන යද්දි අර ලමයි දහදෙනාගෙන් පහක් මිනිහගෙ,පහක් එහා ගෙදරක මිනිහෙක්ගෙ කියලා ඒ...
  2. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    හැබැයි බල්ලො පූසො පැටව් දානවා වගේ තමා ,මෙතනින් කීදෙනෙක් උපරිම ආයුෂ විඳලා ජීවත් උනාද?,කී දෙනෙක් ලමා කාලෙදිම මොන මොන ලෙඩ හැදිලා මලාද දන්නෙ දෙයියො විතරයි.මේ සේරම අස්සෙ මේ අම්මටම දාව ඉපදුන උපන්ගමන් මැරුන දරුවො කී දෙනෙක් ඇත්ද? ඉපදිලා මාස ගානකින් කී දෙනෙක් මැරිලත් ඇද්ද?? (ඒ කාලෙ ඉතින් infection වලට...
  3. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    ජාතික ප්‍රස්නෙ විසදන්න ගත් පියවර 😌👍
  4. kalana putha 97

    රෝෂාන් ප්‍රනාන්දු vs අජිත් මුතුකුමාරණ

    වෙනමම cult එකක් තිබ්බා අපි පොඩි කාලේ ගමේ ගියාම (ඇඹිලිපිටියේ) එහෙ සෙටප් වල ඔව්වා දාලමයි තිබ්බෙ නිව් මෙලඩිලගෙ සින්දු ටික නම් අදටත් අහනවා 🥰 ------ Post added on 1785988203
  5. kalana putha 97

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    සල්ලි පැත්තකින් දැම්මත් "ඒක තමා දුප්පත් අපට තියන එකම විනෝදේ" 😌 (D.R නානායක්කාර මහතා)
  6. kalana putha 97

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    එක්කො මුලු ගීතයම ලියන්නත් හිතයි 😌
  7. kalana putha 97

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    කලු ගලක් වැටුනාය දොරකොඩ වරක් නොව තව වතාවක් සඳක් සේ දිලිසුනා වැට ලග ස්වේත වර්ණිත ඇන්ටියක් 🌚
  8. kalana putha 97

    බස් ගැමුණු ආස බස් :D

    ගෙජ්ජි සද්දෙ නම් එනවා ටිලිං ටිලිං
  9. kalana putha 97

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    හරිම කතාව 🙏 මම නම් මොන වාහනෙ අතට ගත්තත් අදටත් නීතියට එලවන්නෙ.කවදාවත් wrong side ඉස්සර කරන්නෑ මොන හදිස්සිය ආවත් මම හරිම කල්පනාවෙන් manners පිට එලවන්නෙ.ඒක හන්දද මන්දා රැකිලා අද වෙනකල් මමත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරන් ගෙදර එනවා නීති තියෙන්නෙ අපේම හොඳට 🙏 අපෙ තාත්තා මට බයින්නෙ "තොගෙ මැනස්...
  10. kalana putha 97

    කාට හරි පුලුවන් නම් මේ දරුවාට ඉගෙනගන්න උදවු කරන්න ...

    ඒත් මන් දන්න තරමෙන් හම්බෙන්නෙ පොඩි ගානක් ,හරියටම විස්තරේ ගෙදර ගියාම දාන්නම්.ගුරු විභාගෙට ඕක ගැන ඉගැන්නුවා අපිට.
  11. kalana putha 97

    මට අද කතා දෙකක් මතක් උනා

    සංස්කෘතිකයි එකගයි... මේකටම තව දෙයක් එකතු කරන්ඩෝන "අපි මොනවද කරන්නෙ,අපේ ජීවිතවල මොනවද වෙන්නෙ කියන සේරම හංගගෙන වටේ සමාජෙන් හංගගෙන ගුප්ත විදිහට ජීවත් වෙන තරමට ප්‍රශ්න පට්ටම අඩුයි"
  12. kalana putha 97

    වරුණ ඉන්සෙස්ට් වේ%5ගේ පුතා කියන්නේ කව්ද ?

    මට අහන්ඩ ඕන වෙලා තිබ්බ ප්‍රශ්න වලින් 3/4 ක්ම මෙතන තියනවා
  13. kalana putha 97

    ඉස්සර අපේ තාත්ත යාළුවො එක්ක කරපු වැඩක්

    මේක නම් අත්තම්මා කිව්ව කතාවක්, සීයගෙ යාලුවෙක් ඉදලා තියනවා කෂ්ටා ගහන පොරක්.පොර කෂ්ටා ගහලා රෑට ගමටම බැන බැන කුනුහරප පල පල එනවලු,හැබැයි කනත්ත හරියෙදි රැස් බැහැලා අනික් පැත්තට ඔලුවත් හරවගෙන හෙන බයේ ඉක්මනට යන්න යනවලු.දවසක් පොඩි කොල්ලො ටිකක් සොහොන් අස්සෙ හැංගිලා ඉදලා මූ යන වෙලාවටම අල්ලලා බය හිතෙන...
  14. kalana putha 97

    9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

    අපෙ අක්කට අවු 14-15 දි කොල්ලො නොසෑහෙන්න අනම් මනම් විහිලු කලා (කොලුකමට කෙල්ලෙක්ට විහිලු කරන එකෙනුත් එහාට too much ගියා).අපේ අම්මලා සෑහෙන වාර ගාණක් ඉවසලා ඉවසලා බැරිම තැන හොඳින් කිව්වා "මේ ලමයට පාඩුවෙ ඉන්ඩ දෙන්න කියලා".අවසානෙදි උන් ඒකත් ජෝක් එකට ගත්තා.අපෙ තාත්තා කරන්නම දෙයක් නැති තැන මන්නයක් අරන්...
  15. kalana putha 97

    ඉස්සර අපේ තාත්ත යාළුවො එක්ක කරපු වැඩක්

    අපේ මාමලා එකපාරක් යාලුවෙක්ගෙ ගෙදර කොඩිවිනයක් කපන එකක් බලන්න ගිහිල්ලා.ඒ අතරේ ගොක් අත්තක් කපන්න මාමලාගෙ යාලුවෙක් ගහකට නගිද්දි දැකලා තියනව අර කපුවත් එක්ක ආපු එකෙක් වත්තෙ හෙන අස්සක තියන කවර් උන ප්ලේස් එකක වලක් කපලා මොනවදෝ වලදානවා.මූ වලදාලා යනකල් සද්ද නැතුව ඉදලා මූ වල වහලා යන්න ගියාම අර පොර එතනට බොක...

    No contents