Kalla camp yanawa....

Mata monawa weida..?

  • Badu packet

    Votes: 67 32.1%
  • Kella sure nam Awulak ne

    Votes: 99 47.4%
  • kella wenas wei

    Votes: 28 13.4%
  • Man wenuwen idi

    Votes: 15 7.2%

  • Total voters
    209
  • Poll closed .

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Man baya wela nemei machan inne mata dukai ekai.... ekiwa dakinnewath natuwa dawas 21k inne kohomada... campus yanakotanam meet wenna hari puluwan ekai

    mama leadership traning giye 1st batch ekata mama leadership traning gihilla awa vitarai mage kellata leadership traning awa 2nd round eakata...mama taraning gihilla wawa vitarai eya giya traning..... mama eya dawas 21 dakiine natuwa hitiya ita passe 1 dawasai meet une anith dawase eya traning giya.....
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    සහෝ පළවෙනි පෝස්ට් එක ගොඩක් හොදයි ආදරේ කියන දේට දින සති අදාල නෑ කියලා මටත් දැන් තේරෙනවා
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    Machanla mage kalla heta leadership camp yanawa
    3weeks man kohomada inne.....
    ane mage kalla enakan ubala mawa balaganilla
    hamadama hamadema kiwwe ubalata itin mekath ubalatamai kiwwe
    danuth me malak kadana gaman ....

    Alone_by_Hidden_target.jpg

    machan dan kohomada thathwe..mage kallath giya..eya inne ampare camp eke..awulak nadda? Mage kalla nam wenasak naha..but kollo kiyana ewa ahuwama mokadda wage banz...
     
    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    සහෝ පළවෙනි පෝස්ට් එක ගොඩක් හොදයි ආදරේ කියන දේට දින සති අදාල නෑ කියලා මටත් දැන් තේරෙනවා
    ada mata U.G.C eke letter eka awa...mage girl ta tama letter eka awe nehelu.. eath mama U.G.C eakata call eakak deela eyage index number eka kiyala eya select wela tiyena university eka ahagatta.......macahn api dennawa select wela tiyenne campus 2 kata.. mama colombo eya wena eakakata.... ith machan dan mata 3 weeks newe 4years balagena inna wela..... tamange girls wa tamunta sure nam kisi dekata bayawenna deyak nehe...
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචං මොකෝ සීන් එක දැන්?මොනාද අලුත් විස්තර?:oo:

    ඒහේ දියතලාවේ නම් අලුත් කියලා දෙයක් නෑ කට්ටියට ඊයේ පෙරේදා ඉදන් ෆිල්ම් පෙන්නනවලු සරෝජා අලිමංකඩ ඉර හද යට උදේ ට පී ටී පාරක් යනවලු අවුලක් නැතුව වැඩේ යනවා ..... තාම එයා ගිහිල්ලා දවස් 6යි අවුරැද්දක් නෑ වගේ .... තව දවස් 15ක ඉන් තියෙනවා...
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    ඒහේ දියතලාවේ නම් අලුත් කියලා දෙයක් නෑ කට්ටියට ඊයේ පෙරේදා ඉදන් ෆිල්ම් පෙන්නනවලු සරෝජා අලිමංකඩ ඉර හද යට උදේ ට පී ටී පාරක් යනවලු අවුලක් නැතුව වැඩේ යනවා ..... තාම එයා ගිහිල්ලා දවස් 6යි අවුරැද්දක් නෑ වගේ .... තව දවස් 15ක ඉන් තියෙනවා...

    Yea, Heard they showing Violence Movies :angry:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අද උදේ කට්ටියව Fox hill එක්කන් ගිහින් තව දවසක් එක්කන් යනවා කිව්වලු උයාගෙන කාලා දවසම එහෙ ඉදලා එනවලු
     
    Mozilla

    Well-known member
  • අද උදේ කට්ටියව Fox hill එක්කන් ගිහින් තව දවසක් එක්කන් යනවා කිව්වලු උයාගෙන කාලා දවසම එහෙ ඉදලා එනවලු

    :P math ada re gedara yanawa.kellata mokuth geniynna thiyewam deepan gihilla dennam..:yes:
     
    • Like
    Reactions: Srimaster

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    machan awulak nadda...mamath uba wagema me gana godak awul wela inne ban..mage kalla ampare camp eke..rata kollo kello ekata dance karanawalu..mage kalla nam giye na kiyala kiwwa..but machan phone eka on karanna ra 10n passe machan..mata kalla nam sure..but........????????
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    machan awulak nadda...mamath uba wagema me gana godak awul wela inne ban..mage kalla ampare camp eke..rata kollo kello ekata dance karanawalu..mage kalla nam giye na kiyala kiwwa..but machan phone eka on karanna ra 10n passe machan..mata kalla nam sure..but........????????
    අපෝයි බං මගේ කෙල්ලට නම් තාම අවුලක් නෑ ඒකි රැ 10 වෙනකන් ඉන්නේ නෑ උදේ ට කලා ආවම එක පාරයි දවල්ට ආවම එක පාරයි බිලට් එකට එන හැම වෙලේම කතා කරනවා
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    dan kohomada machan..awulak nane..matath awulak naha..but kollo godak mage kallagen ahala yaluwenna..meya ba kiwwa kiyala kiwwa..tawa dawas tikaine..awama balamu mokada wenne kiyala..