මේක තැපෑලෙන් පීනන්න පුරුදු කරනවා වේග වැඩක් පුතෝ....
සරලව මෙහෙම කියන්නම්කො..මුලින්ම බයික් එකේ ගියර් ලිවර් එක ලග ගහලා තියෙනවා තියෙනවා බයික් එකේ ගියර් කියද,කොහොමද ගියර් මාරු කරන්නේ කියලා.ඒක බලන්න ස්ටාර්ට් කරපු ගමන් රේස් කරලා එන්ජිම ස්ලෝ වෙනකන් පලවෙනි ගියර් එක දාන්න එපා..නැත්තන් බරා.....ස් ගාලා...