පොඩි උදව්වක් දියල්ලකෝ!!!

rasthaboy612

Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    පොඩි උදව්වක් දියල්ලකෝ!!!

    හායි හායි රස්ත කොල්ලො කෙල්ලෝ කොහොමද ඔයාලට? :lol:මං මේ රස්තියාදු ගගහා ඉන්න වෙලාවෙ හිතුනේ මේ එලකිරියෙන් මේ ගැන අහන එක හොදයි කියලා. :yes:එ් මොකද මූණ බලාගෙන අහනවට වඩා මේකෙන් අහන එක හොදයි. :yes:නැත්තං කාගෙන් හරි මේ ගැන අහන්ට ගියොත් හතර විලි ලැජ්ජාවක් තමා මට විදින්ට වෙන්නේ. :baffled:එහෙනම් මෙන්න මේකයි සීන් එක. සාමාන්‍යයෙන් මං වාහන වලට වැඩි කැමැත්තක් නෑ පොඩි කොල්ලා කාලෙ ඉදලම. :no:මට වාහන උණක් හැදුනේ අවුුරුදු 20 විතර වෙද්දි. එතකං රස්තියාදුවේ හිටියා මිසක් වෙන දෙයක් කරේ නෑ. ;)අඩුගානේ බයික් එකක්වත් පදින්ට ලව් එකක් මට තිබ්බෙ නෑ. :(හැබැයි කල් යනකොට මට තේරුණා වාහන බැරි එකෙක්ට අඩුගානෙ ඩිලිවරි රස්සාවක්වත් කරගන්ට බැරි වෙයි හිතුනා. :yes:ඉතින් එදා ඉදන් තමා වාහන උණ හැදුනේ. :lol::lol::lol:කොහොමහරි ත්‍රීවිල් එලවන්ට පුරුදු උණා. දැං මට බයික් එකක් පදින්ට ඔ්නේ. ලැයිසොන් එක ගන්ට කලිං පුරුදු වෙන එක හොදයිනේ හරිය එහෙනං මෙන්න මේ ටික කියහල්ලකො මට. දන්නැති හිංදා අහන්නේ හරිය. මං පදින්ට යන වංඩිය bajaj platina එකක් අෑ;)

    1. බයික් එක ස්ටාට් කොරලා neutral එකේ තියලා ටිකක් පල්ලම තැනක ඉස්සරහට යන්ට දාන ගියර් එක මොකද්ද

    2. 1st, 2nd, 3rd, 4th gear වල වේගය මොකද්ද කියන එක

    3. කදු නගිද්දි දාන ගියර් මොනාද

    4. කදු බහිද්දි නිව්ටල් කරලා යන හැටි

    5. වංගුවලදී ගානට කපලා ගන්න හැටි

    ඔන්න ඔය ටික කියලා දියල්ලකෝ තරහ නැතුව. බම්ප් එකක් හරි දාපල්ලා. :love:අනේ බං මං හෙට තමයි අත ගහන්නේ බයික් එකට. අපෙ පැත්තෙ පොරක්ගෙ බයික් එක. උෟ ගෙදර ගෑනි වාගෙ තමා වංඩිය තියාගෙන ඉන්නේ. :rofl::rofl:වේස ගෑනි වාගෙ එක එකාට දෙන්නත් නෑ. :shocked:මං උගෙ හොද ෆිට් එක හිංදා තමයි දෙනවා කිව්වේ. එ් හින්දා බඩ්ඩට අහවල් වැඩේ නොකර බෝනික්කා වාගෙ අාපහු දෙන්ටත් එපායැ :love::love:ඔන්න ඔය නිසා තමයි බං මම අැහුවේ බයික් එකක් හරියට පදින විදිහ. :dull:අනේ ඉක්මනට රිප්ලයි දාපල්ලා බයික් වැඩ්ඩෝ ටික මට හෙල්ප් එකක් විදිහට:love::love::love:යූටියුබ් එකේ බයික් ගැන උගන්නන හොද විඩියො තිබ්බොත් එ්වයෙ ලින්කුවත් දාන්ට:yes::yes::yes::yes:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa

    1. බයික් එක ස්ටාට් කොරලා neutral එකේ තියලා ටිකක් පල්ලම තැනක ඉස්සරහට යන්ට දාන ගියර් එක මොකද්ද

    2. 1st, 2nd, 3rd, 4th gear වල වේගය මොකද්ද කියන එක

    3. කදු නගිද්දි දාන ගියර් මොනාද

    4. කදු බහිද්දි නිව්ටල් කරලා යන හැටි

    5. වංගුවලදී ගානට කපලා ගන්න හැටි

    1. 1ස්ට් එක දාල තමයි ප්ලැටින වල 2ට දාන්න තියෙන්නේ.
    ක්ලච් එක අල්ලගෙන දෙපාරක් ජියර් කඩලා ක්ලච් එක දෙන්න

    2. බයික් එකෙන් බයික් එකට වෙනස් බන්.
    RPM එක බලලා දාපන්. (ප්ලැටින එකෙ RPM එකක් නැද්ද මන්දා) ඕක ටිකක් පුරුදුවෙද්දි හරියනව අව්ලක් හිතන්න එපා

    3. 3rd එනවනම් 2nd එකට දාන්න එත් පිකප් මදිනම් 1st එකට දාන්න

    4. ක්ලච් එක අල්ලගෙන යන්න..
    ඔනමනම් නිව්ටල් කරගෙන යන්න එත් පල්ලම ඉවරවෙද්දි 1ස්ට් එකට දාලා ක්ලච් එක දෙන්න එපා.
    2nd හෝ 3rd දාන්න

    5. ස්ලොව් කරල ගන්න පුරුදුවෙනකන්.. පුරුදුවුනාම නවලා ගන්න පුලුවන්. කොච්චර පුරුද්දක් තිබුනත් පොඩි පරවල් වල නවන්න යන්න එපා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක තැපෑලෙන් පීනන්න පුරුදු කරනවා වේග වැඩක් පුතෝ....

    සරලව මෙහෙම කියන්නම්කො..මුලින්ම බයික් එකේ ගියර් ලිවර් එක ලග ගහලා තියෙනවා තියෙනවා බයික් එකේ ගියර් කියද,කොහොමද ගියර් මාරු කරන්නේ කියලා.ඒක බලන්න ස්ටාර්ට් කරපු ගමන් රේස් කරලා එන්ජිම ස්ලෝ වෙනකන් පලවෙනි ගියර් එක දාන්න එපා..නැත්තන් බරා.....ස් ගාලා සද්දයක් එනවා..අයිතිකාරයට මල පනී:rofl:

    පල්ලම් වල යනකොට ක්ලච් අල්ලන්න එපා ඇක්සලේටරය කරකවන්න එපා(පුරුදු වෙනකන්)....එතකොට වේගෙන් යනවා බයික් එක..නතර කර ගන්න අමාරු වෙයි...හිමින් පල්ලම බහින්න ඕනේ නම් අඩු ගියර් එකකට දා ගන්න..බ්රේක් කරන්න ඕනේ වෙලාවට හෝ එන්ජිම හිටින්න වගේ එනවා නම් විතරක් පල්ලමේදී ක්ලච් එක අල්ලන්න..

    වංගු ගන්නකොට වේගය පාලනය කර ගන්න..ටොප් ගියර් එකේ එනවා නම් වන්ගුවේ ස්භාවය අනුව වේගය අඩු කරලා ගියර් එකක් මාරු කරලා හරියට ගන්න ඕනේ...නැත්තන් වැටෙනවා..:P

    පාරේ නයා යන්න එපා..කෙලින් පදින්න පුරුදු වෙන්න..
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    1.revese gear ekata dagena palayan(safety 1st)
    2.obathumage hakiyawa matha thamai thiranaya wenne speed eka
    3.neutral eka machan
    4.1st ekata dala cluch eka atha arala palayan
    5.wanguwa kelin karan palayan/natnam laga nawapan 70kmph waladi withara
    extra onna magen...........
    6.fuel safty sadaha bahala thallu karagena yanna puluwan

    :Pමේක තැපෑලෙන් පීනන්න පුරුදු කරනවා වේග වැඩක් පුතෝ....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,576
    113
    පොන්සි ආණ්ඩුව
    මනුස්සයෙක් දන්නේ නැති දෙයක් ඇහුවහම උදවු කරපන් මචං . ලොරි ටෝක් දෙන එක හරි නැහැ නේද .
    මම හරිද ?

    ජන්තු අයියා;17379588 said:
    මේක තැපෑලෙන් පීනන්න පුරුදු කරනවා වේග වැඩක් පුතෝ....

    සරලව මෙහෙම කියන්නම්කො..මුලින්ම බයික් එකේ ගියර් ලිවර් එක ලග ගහලා තියෙනවා තියෙනවා බයික් එකේ ගියර් කියද,කොහොමද ගියර් මාරු කරන්නේ කියලා.ඒක බලන්න ස්ටාර්ට් කරපු ගමන් රේස් කරලා එන්ජිම ස්ලෝ වෙනකන් පලවෙනි ගියර් එක දාන්න එපා..නැත්තන් බරා.....ස් ගාලා සද්දයක් එනවා..අයිතිකාරයට මල පනී:rofl:

    පල්ලම් වල යනකොට ක්ලච් අල්ලන්න එපා ඇක්සලේටරය කරකවන්න එපා(පුරුදු වෙනකන්)....එතකොට වේගෙන් යනවා බයික් එක..නතර කර ගන්න අමාරු වෙයි...හිමින් පල්ලම බහින්න ඕනේ නම් අඩු ගියර් එකකට දා ගන්න..බ්රේක් කරන්න ඕනේ වෙලාවට හෝ එන්ජිම හිටින්න වගේ එනවා නම් විතරක් පල්ලමේදී ක්ලච් එක අල්ලන්න..

    වංගු ගන්නකොට වේගය පාලනය කර ගන්න..ටොප් ගියර් එකේ එනවා නම් වන්ගුවේ ස්භාවය අනුව වේගය අඩු කරලා ගියර් එකක් මාරු කරලා හරියට ගන්න ඕනේ...නැත්තන් වැටෙනවා..:P

    පාරේ නයා යන්න එපා..කෙලින් පදින්න පුරුදු වෙන්න..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මනුස්සයෙක් දන්නේ නැති දෙයක් ඇහුවහම උදවු කරපන් මචං . ලොරි ටෝක් දෙන එක හරි නැහැ නේද .
    මම හරිද ?

    මේවා ලොරි ටෝක්ද පකෝ?තෝ බයික් පදින්න දන්නේ නැත්තන් ගෙදරට වෙලා නිදා ගනින් පිම්පියා..මම ඌ ට කියලා තියෙන්නේ පදින්න ඕනේ විදිය..වැඩිය නටන්නේ නැතිව ඉදපන් තෝ..රෙප් කැපුවේ තොගේ අවජාතක කම පෙන්නන්නද?
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ubata oya ahuwa dewal igena gattath hariyata elawanna ba ban.

    bike ekak mul kaledi elawanna amarui , uba drive karala drive karala experince eka ganna one .

    mehema katawath kiya denna amarui ban , thaniyama igena ganin ,..

    godak bike eka elopan , maha pare elawanna epa sathi 2k wath yanakam ...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,576
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17382476 said:
    මේවා ලොරි ටෝක්ද පකෝ?තෝ බයික් පදින්න දන්නේ නැත්තන් ගෙදරට වෙලා නිදා ගනින් පිම්පියා..මම ඌ ට කියලා තියෙන්නේ පදින්න ඕනේ විදිය..වැඩිය නටන්නේ නැතිව ඉදපන් තෝ..රෙප් කැපුවේ තොගේ අවජාතක කම පෙන්නන්නද?

    තොට නයා ගහයි ළඟදීම
    මම නම් රේප් පස්සේ දුවන්නේ නැ .
    මට ලොකුත් නැ පිම්පියෝ ,ජින්තුව
     
    rasthaboy612

    Junior member
  • Nov 14, 2014
    59
    5
    8
    තැන්කු තැන්කු මචංලා ඔන්න මං වංඩිය පැදලා බැලුවා අවුලක් උනේ නෑ බැලන්ස් එකත් ගානට තියේ දවසම පැද්දා යකෝ මාර අාතල් එක උඹලගේ උපදෙසුත් මතක තියාගෙන පැද්දා අමාරුත් නෑ බංමේකෙ එකෙක් කියලා තිබ්බනේ fuel safety සදහා බැහැලා පැදපන් කියලා අැත්තට බං කොහොමද බයික් එකකින් බැහැලා තල්ලු කරන්නේ මට එ්ක උගන්නපංකෝ බං:lol::lol::lol: