මම දෙන උපදෙස තමයි මචං ලීස් කරලා ඕවා ගන්න එපා...දැන් 250CC ජල්ටොන් දාලා ලියාපදිංචි කරන්න 40 000 ක් යනවා(ඔවට ටැක්ස් කොළත් දැන් හදනවා)...ඒ ගාන එක්ක තමයි බයික් වලට ගණන් කියන්නේ...ඉතිං බං ලක්ෂ 4 ක් දීල බයික් එක අරන්..ඕකට පෙට්‍රල් ගහලා(ලිටරේට 20-25) ..පොඩි පොඩි ලෙඩ ආවොත් ඕක උස්සගෙන ලෝකේ වටේ දුවලා උබට...