පොඩි උදව්වක් දියල්ලකෝ!!!
හායි හායි රස්ත කොල්ලො කෙල්ලෝ කොහොමද ඔයාලට?
මං මේ රස්තියාදු ගගහා ඉන්න වෙලාවෙ හිතුනේ මේ එලකිරියෙන් මේ ගැන අහන එක හොදයි කියලා.
එ් මොකද මූණ බලාගෙන අහනවට වඩා මේකෙන් අහන එක හොදයි.
නැත්තං කාගෙන් හරි මේ ගැන අහන්ට ගියොත් හතර විලි ලැජ්ජාවක් තමා මට විදින්ට වෙන්නේ.
එහෙනම් මෙන්න මේකයි සීන් එක. සාමාන්‍යයෙන් මං වාහන වලට වැඩි කැමැත්තක් නෑ පොඩි කොල්ලා කාලෙ ඉදලම.
මට වාහන උණක් හැදුනේ අවුුරුදු 20 විතර වෙද්දි. එතකං රස්තියාදුවේ හිටියා මිසක් වෙන දෙයක් කරේ නෑ.
අඩුගානේ බයික් එකක්වත් පදින්ට ලව් එකක් මට තිබ්බෙ නෑ.
හැබැයි කල් යනකොට මට තේරුණා වාහන බැරි එකෙක්ට අඩුගානෙ ඩිලිවරි රස්සාවක්වත් කරගන්ට බැරි වෙයි හිතුනා.
ඉතින් එදා ඉදන් තමා වාහන උණ හැදුනේ. 

කොහොමහරි ත්‍රීවිල් එලවන්ට පුරුදු උණා. දැං මට බයික් එකක් පදින්ට ඔ්නේ. ලැයිසොන් එක ගන්ට කලිං පුරුදු වෙන එක හොදයිනේ හරිය එහෙනං මෙන්න මේ ටික කියහල්ලකො මට. දන්නැති හිංදා අහන්නේ හරිය. මං පදින්ට යන වංඩිය bajaj platina එකක් අෑ
1. බයික් එක ස්ටාට් කොරලා neutral එකේ තියලා ටිකක් පල්ලම තැනක ඉස්සරහට යන්ට දාන ගියර් එක මොකද්ද
2. 1st, 2nd, 3rd, 4th gear වල වේගය මොකද්ද කියන එක
3. කදු නගිද්දි දාන ගියර් මොනාද
4. කදු බහිද්දි නිව්ටල් කරලා යන හැටි
5. වංගුවලදී ගානට කපලා ගන්න හැටි
ඔන්න ඔය ටික කියලා දියල්ලකෝ තරහ නැතුව. බම්ප් එකක් හරි දාපල්ලා.
අනේ බං මං හෙට තමයි අත ගහන්නේ බයික් එකට. අපෙ පැත්තෙ පොරක්ගෙ බයික් එක. උෟ ගෙදර ගෑනි වාගෙ තමා වංඩිය තියාගෙන ඉන්නේ. 
වේස ගෑනි වාගෙ එක එකාට දෙන්නත් නෑ.
මං උගෙ හොද ෆිට් එක හිංදා තමයි දෙනවා කිව්වේ. එ් හින්දා බඩ්ඩට අහවල් වැඩේ නොකර බෝනික්කා වාගෙ අාපහු දෙන්ටත් එපායැ 
ඔන්න ඔය නිසා තමයි බං මම අැහුවේ බයික් එකක් හරියට පදින විදිහ.
අනේ ඉක්මනට රිප්ලයි දාපල්ලා බයික් වැඩ්ඩෝ ටික මට හෙල්ප් එකක් විදිහට

යූටියුබ් එකේ බයික් ගැන උගන්නන හොද විඩියො තිබ්බොත් එ්වයෙ ලින්කුවත් දාන්ට

Last edited: