දෙරණේ නිවේදිකාවක් හා ජනප්‍රිය නිරුපන ශිල්පිනියක වන නර්මදා හට පෙම්වතෙක් සිටින බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්.ඇයගේ පෙම්වතා වන්නේ ගායකයෙකු වන නිශාන්ත උමගිලියයි.ඔහු වඩාත් ප්‍රසිද්ධ වුයේ "යමන් බන්ඩෝ" ගීතයත් සමගයි.
පසුගිය මාසයේ දෙරණ "ජූක් බොක්ස්" වැඩසටහනට නිශාන්තව කැදවා තිබුන අතර එදින වැඩසටහන මෙහෙය...