සමහර කොල්ලො තමන්ගේ පිරිමිකමටත් ලැජ්ජ වෙන විදියට වැඩ කරනවා අහිංසක කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියල දැන දැනත් ඒ කෙල්ල එක්ක යලුවෙලා අර අහිංසකයගේ හිත රිද්ද රිද්ද ඒකෙන් සතටු වෙන නපුංසක චරිත කෙල්ලව ඇගිල්ලක නිය තරමටවත් විස්වාස කරන්න එපා
මේ දේට මං එකග නෑ කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු වුනා කියලා ඒ කොල්ලවම...