ඇම්ඩගේ ගණන් පන්තිය...
ඇම්ඩගේ පන්තියේ ඉන්න හැමෝටම වගේ ගණන් අමාරුයි..
ඔන්න ඉස්කෝලෙට පරීක්ෂකයින් එන දවස , ඇම්ඩගේ පන්තියටත් ආවා.
"ළමයිට ගණන් අමාරුයි කියල මං දන්නවා ...ඒ නිසා මම ලේසි ක්රමයක් කියල දෙන්නම් ගණන් මතක තිය ගන්න
කවියෙන් ගණන් පාඩම් කර ගැනීමේ ක්රමයක් "
පරිෂ්ක සර් කිව්වා.
මෙන්න මෙහෙමයි කියන්නේ...
"එකට දෙකක් , තුනා.............................යි "
"දෙකෙන් එකක් , එකා.............................යි "
ඔන්න ඔය වගේ දැන් කට්ටියම කවියක් වගේ ඇදල කට්ටියම සර් එක්කම කියනවා...
සර් ට ෆුල් හැපී .දැන් තනි තනියෙනුත් අහන්න ඕනි කියල සර් ඇහුව එක ළමයෙක්ගෙන්...
"පහෙන් තුනක්, " කියල, ළමය ඇදල තාලෙට උත්තර දුන්න දෙකා......................................යි..
ඇම්ඩ ගාවටත් ගිහින් සර් ඇහුවලු,
"තුනෙන් එකක් "
ඇම්ඩ ගත කටටම කිවා "දිගා...................................යි"