1. Malinga

    Ayeth Punthi Kaaleta...

    :cool::cool: :D :D :yes::yes: ඔය ඉන්නෙ ලස්සනට
  2. Malinga

    පද පේලි .....

    ඔබේ ඇස් දකිනා තුරා ආදරේ සැඟවී උන්නා ඔබට පෙම් කරනා තුරා ජීවිතේ නැවතී උන්නා කඳුළු නෙත මැකිලා ගිහින් ඔබෙ සුවඳ දැනුනා ඔබට හිත ගිය දා ඉතින් ආදරේ හිනැහී උන්නා ඔබේ ඇස් ................ සොඳුරු සිත සඟවා දුකින් ඔබ ඈත යනවා ඔබෙ සුවඳ නැතිදා ළඟින් ජීවිතේ නැවතී උන්නා ඔබේ ඇස් ................ ගායනය :-...
  3. Malinga

    Ayeth Punthi Kaaleta...

    හිහි මරු :D ඔය තියෙන්නෙ නියමෙට :lol:
  4. Malinga

    Ayeth Punthi Kaaleta...

    :lol::lol: ඒකනෙ කියන්නෙ. ඔයාට ම ගැලපෙන ලොකේෂන් එක :D
  5. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒක හොඳයි. එතකොට ළමා ලෝකය කියන ලොකේෂන් එක පස්සෙ බබාලන්තය වෙයි ද දන්නෙ නෑ නේද? :D
  6. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඔව් දඟයනම් දැන් ආයිත් යනව. පැංචනම් ළඟදි ගියෙ නෑ :D
  7. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඕක ළඟදි ආයිත් ගියානෙ ඒක නිසා කට්ටියට කැප්චර කරන්න පුළුවන් වෙලා :D බබීල වැඩිය ‍නැහැනෙ ඒකෙ. පියරු බබී තමයි ඉතින් ඉන්නෙ :rofl:
  8. Malinga

    Ayeth Punthi Kaaleta...

    මරු නේද? ආයිත් බලන්න හිතෙනව කොච්චර බලල තිබුණත් :D ඒකෙ ගොඩක් ඒව තියෙනව වගේ. බලල නැති කට්ටියටත් බලන්න පුළුවන් ඔයා ඒක දුන්නයින් :D බොහොම ස්තූතියි :D පරණ ම සෙට් එකේ ඉඳල තියෙන්නෙ.
  9. Malinga

    Ayeth Punthi Kaaleta...

    ටූ කිවුව වගේ යූටියුබ් එකේ සර්ච් කරන්න තියෙනව ඕක. :D Road Runner එක සිංහලෙන් හඬ කවල ගියා මේ ළඟදි සිරසෙ. (වැඩිය හඬ කවන්න ඒකෙ දේවල් නැහැනෙ :D)
  10. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒකනෙ ඒව මරු :D තොත්ත බබා එකේ ඔයාට හරියන්නෙ මොන චරිතය ද? :rofl: අපි රජ ඉබ්බොනම් මේ ළඟදිත් ගියා. බලල තිබුණට ඉතින් ආයිත් බලවනෙ අපි :D කැස්පර් එකනම් ඒ කාලෙ ගියාට පස්සෙ ගියෙ නෑ ආයිත්
  11. Malinga

    Ayeth Punthi Kaaleta...

    Woody Woodpecker මගෙත් ආසම එකක්. දැනුත් ගියොත් බලනව. සමහර වෙලාවට යනව දැනුත් ඕක. ඔව් වලස් මාමත් එළ තමයි :D
  12. Malinga

    පද පේලි .....

    තාමත් මුණ ගැහුණෙ නැතත් දෑස්දෙක ඔබේ හිතට හිතක් ළංවීලා කල්පයක් වගේ දැනෙන තරම් ළඟ නැති පාලුව අනන්තය වගේ තාමත් ඔබෙ හමුවීමත් මට හිනයක් වගේ මේ පිරිමි රළු පපුවෙ ගැස්මන් පවා ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ හිත් පොඩියේ තනිවෙච්ච පෙම් අඳෝනා...
  13. Malinga

    Ayeth Punthi Kaaleta...

    තව ඕවත් මතක ඇතිනෙ කට්ටියට :D
  14. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඕකත් මරු :D ඕවත් නියම ඒව
  15. Malinga

    පද පේලි .....

    නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාඳේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුළේ හිනහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ ඇඟිලිතුඩු තදකර මගෙ නළලේ සිඹින සියුමැලි නුඹෙ දෙතොලතරේ ගැඹුරු හද කැළඹුම ඔය කඳුළේ රහස නොහැඟේ මගෙ ම ළඳුනේ...
  16. Malinga

    පද පේලි .....

    ගෝලයාගේ දක්ෂතාවය නිසා :D
  17. Malinga

    පද පේලි .....

    හීන කතන්දර ඉවරයි මං ඔයාට පාර කියන්නම් මහ සයුරේ දිය ඉවරයි දිය උල්පත ළඟ මම නවතින්නම් ඇත්තයි මල් පරවෙනවා තරුකැට කඩා වෙනවා සරණයි කඳුළු වැටෙනවා තුරු හිස මත ආයෙ පිපෙනවා මං ඔය හිත සුවඳ කරනවා හීන කතන්දර .................. පුදුමයි තරු ඇහැරෙනවා අහස ම එළිය කරනවා විරලයි ඇස් දන් දෙනවා ඔය ඇස මට පාර කියනවා...
  18. Malinga

    Ayeth Punthi Kaaleta...

    ඒක තමයි. ඉංග්‍රීසි එකක් නෑ වගේ
  19. Malinga

    Ayeth Punthi Kaaleta...

    ෆැන්ට කම්පැනි එක වහනව දැන් ඕක දැක්ක ගමන් :lol::lol:
  20. Malinga

    Ayeth Punthi Kaaleta...

    අහ Mix Fruits එක නේද? ඔය හොටල් වලත් ගොඩක් හදනව ඕක. රසයි තමයි ගොඩක් :D ඔයාටත් හදාගන්න පුළුවන්නෙ ඕකනම් හැබැයි :D

    No contents