1. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked::shocked: ආදරබර වචන ටික ඉතුරු කරගන්න 1000 හම්බුණොත් කියවන්න දෙයක් නැතිවෙයි :rofl:
  2. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එළ එළ බලමු අද ප්‍රශ්නය මොකක් ද කියල
  3. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඉන්න සතුටින් මගේ සඳ රාජිනියේ
  4. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    වළව්වෙ හාමිනේ නෙමෙයි ද? :lol:
  5. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :lol::lol: නෑ නෑ පීඑම්. වැරදීමක් සමාව භාජනයකට දාල එවන්න :rofl:
  6. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    රිදෙන්නට හිතකුත් නෑ ම‍ගේ ජීවිතේ
  7. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    අද එහෙනම් මල්ලි එස්එම්එස් කරන්න බ‍ලාගෙන ඉන්න :D
  8. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එයාව හොයල ඔයාගෙ හෙලේනගෙන් කන්න වෙයි :lol::lol:
  9. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    පළවෙනියට ම ඔයා ළි‍ඳේ ලු
  10. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ඕෆ්ලයින්නම් යන්නෙ නෑ. ඒත් අපිටත් ‍ස්ලොව් හොඳට ම
  11. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නෑ මටත් ගොඩක් ‍ස්ලොව්
  12. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ආදරනීය හැඟීම් තියෙනවනම් ලේසියෙන් සෙට් වෙන්න පුළුවන් ලු. හැබැයි මේ මං වගේ අයත් සෙට් වෙලා තියෙන්නෙ. ඒක නිසා එහෙම හැඟීම් තියෙන්න ම ඕන නෑ. සිංදු විඳින්න පුළුවන්නම් සෙට් වෙන්න පුළුවන් වෙයි.
  13. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    Maayam Tharu Rane - Amal Perera ඕක මම මගේ හදවතට ම ඩෙඩිකේට් කරනව :lol::lol:
  14. Malinga

    2012 Nov 4 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    ela ela kattiya aadaraneeyava set velaa ahamu sindu :D
  15. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    අකුරු සතරක බොළඳ බව තුළ මැවුණු ගැඹුරුම බැඳීමක හැඩ මිනිස් සිතකට දැනෙන දුක සැප කුළුණු කළ එක දෙයකි මිහිපිට ආදරය ඔබ අරුමයක් අද
  16. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    සෝමතිලක ජයමහ මහත්මයාගෙ ගීතයක්නෙ.
  17. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :yes::yes: සිරාවට :D
  18. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මොනව වුණත් සෝමෙ මල්ලි ඔන්න ආදරය ගැන වටින කතා ටිකක් දැන්නම් කිවුව. තමන්ගෙ ඇත්ත ස්වරූපය තමයි පෙන්වන්න ඕන. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියෙනවනෙ. කෙනෙක්ට බොරු කරල ලබාගන්න එක තාවකාලික දෙයක්.

    No contents