![]()
Well, Just You Wait!
kohomada me cartoon eka...
![]()
Well, Just You Wait!
kohomada me cartoon eka...
![]()
Well, Just You Wait!
kohomada me cartoon eka...





ඕකත් මරු![]()
![]()
![]()
ඕවත් නියම ඒව




Woody Woodpecker mage aasama ekak
![]()
![]()
![]()
තව ඕවත් මතක ඇතිනෙ කට්ටියට![]()


![]()
![]()
oyalath me cartoon eka balala thiyenawada????man balala nane..mata yaluwek kiuwe me cartoon eka gana..
![]()
Woody Woodpecker mage aasama ekak
![]()
walas maamath elaz
thoththa babalath maruu
api raja ibboth maruma maru
casperth balala thiyenawa
තොත්ත බබා එකේ ඔයාට හරියන්නෙ මොන චරිතය ද? 

![]()
![]()
oyalath me cartoon eka balala thiyenawada????man balala nane..mata yaluwek kiuwe me cartoon eka gana..
![]()
youtube eke search karala balanna...hamba wenna ida thiyenawa
man nam balala thiyenawa...
) Woody Woodpecker මගෙත් ආසම එකක්. දැනුත් ගියොත් බලනව. සමහර වෙලාවට යනව දැනුත් ඕක. ඔව් වලස් මාමත් එළ තමයි![]()
ඒකෙ ගොඩක් ඒව තියෙනව වගේ. බලල නැති කට්ටියටත් බලන්න පුළුවන් ඔයා ඒක දුන්නයින්
බොහොම ස්තූතියි
පරණ ම සෙට් එකේ ඉඳල තියෙන්නෙ. ඒකනෙ ඒව මරුතොත්ත බබා එකේ ඔයාට හරියන්නෙ මොන චරිතය ද?
අපි රජ ඉබ්බොනම් මේ ළඟදිත් ගියා. බලල තිබුණට ඉතින් ආයිත් බලවනෙ අපි
කැස්පර් එකනම් ඒ කාලෙ ගියාට පස්සෙ ගියෙ නෑ ආයිත්
oyama kiyanna balanna

දගය
එතකොට පංච
වගේ ඒවත් මාරු සිරසේ
පට්ටම එක එක ඉසවුවල එක එක නම් තියෙනවා එකම ක්රීඩාවටමේකට අපි කිව්වෙ ගුඩු විදිනවා කියලා.
ඒ දවස් වල මේක විදින එකා නෝ රෝඩ් නෝ කිරිඇල් කියල කෑ ගහන්න ඕනෙ.
(නෝ රෝඩ් නෝ ක්ලියර් කියන එකට තමයි අපි ඉස්සර එහෙම කෑ ගහල තියෙන්නෙ.)
ගුටි පන්දු නම් දෙකට බෙදිල ගහනකොට තමයි ගේම තියෙන්නෙ.
සමහර දවස් වලට මූනවල් පිටවල් රතු කරන් තමයි ඉස්කෝලෙන් ගෙදර එන්නෙ.