මචන් ටැංකි නම් සර්විස් එකේදී සුද්ද කරන්න ඕනේ බං අනිවාර්යෙන්..මෙහෙ පෙට්රල් එක්ක වතුර එනවලු බං..ටැංකියේ කට හරියට සෙට් වෙන්නේ නැත්තන් ඒත් යනවා වතුර..මාත් ටැංකිය ගැන අවදානයක් නැති නිසා තමයි දිරලා ගියේ අන්තිමට ..මේ ගිය ඉරිදත් මම ගෙදර තියන් ටැංකිය ගලවලා සුද්ද කරලා හෝදලා වේලලා හයි කළා..එදත් වතුර ටිකක්...