Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Honda Civic EK 3 ද Toyota Colrolla Ceres එකද හොද..??
Honda EK3 එක හොදයි හැම අතින්ම මට නම් හිතෙන විදියට...මැනුවල් ද ඔටෝ ද ගන්න හිතන් ඉන්නේ?
ජන්තු අයියා
Post #21
Oct 10, 2014
Forum:
ElaKiri Talk!
Van modifications
දැන් නම් කාර් එක අටවලා වගේ මචං තියෙන්නේ...:no:
ජන්තු අයියා
Post #1,691
Oct 10, 2014
Forum:
Automobile Technical Help
Van modifications
මචං ඔතන තියෙන Datsun B110 එක මට මතකයි 1.50 ට වගේ දාලා තිබුනා...එතකොට ඕක බාගෙට හදලා ඉවර කරලා තිබුනේ..
ජන්තු අයියා
Post #1,689
Oct 10, 2014
Forum:
Automobile Technical Help
car problem
අයිඩ්ල් අඩු වෙනවා වගේ..කාබ් එක පොඩ්ඩක් බලව ගන්න.A/C දාලා තියෙද්දීද ඔහොම වෙන්නේ?..ලොකු කේස් එකක් නැතුව ඇති...(කාර් ගැන නම් ලොකු දැනුමක් නැත මට)
ජන්තු අයියා
Post #7
Oct 10, 2014
Forum:
ElaKiri Help
කාර් මොඩිෆයි ගැන උදව්වක් ඕනේ සින්හලයො..
දැන් මේ බෆර් එකක් දරුණු විදියට වෙනස් කරලා නම් අල්ලනවා...ලයිට් වෙනස් කරන්න අනම් මනං සෙල්ලම් බෑ...බපලපං දැන් ඒ කාලේ මෝටර් ශෝ එකේ තිබුන අර තඩි බොඩි කිට් ගහපු කාර් වලින් වැඩි ප්‍රමාණයක් කිට් ගලවලා දාලා ඔරිජිනල් විදියට දුවනවා පාරේ..
ජන්තු අයියා
Post #10
Oct 10, 2014
Forum:
ElaKiri Help
Van modifications
සිරාවට උන් ට මෙහෙ ඇවිත් පාරට බැස්සම නිකන් පරණ කාර් ප්‍රදර්ශනයකට ගියා වගේ දැනෙනවා ඇති..:rofl:
ජන්තු අයියා
Post #1,687
Oct 10, 2014
Forum:
Automobile Technical Help
කාර් මොඩිෆයි ගැන උදව්වක් ඕනේ සින්හලයො..
ඔය වැඩේ කරන්න නීතියෙන් තහනම් මචං..වාහනයක පෙනුම දිග පළල වෙනස් කරන්න බෑ ..දැන් නම් කෙස් වැඩියි මූන වෙනස් කරපු වාහන වලට..
ජන්තු අයියා
Post #8
Oct 10, 2014
Forum:
ElaKiri Help
Van modifications
කොහෙද ඉතින් මේ ඈස්චර්ය නිසා 2000 අවුරුද්දෙන් උඩ කාර් එකක් ගන්න පුලුවන්ද අපි වගේ ලාවට ගොඩ එන්න දගලන මිනිහෙක්ට...දුක තමයි බං ඉතින්..ජපනෝ බය වෙනවා ඇති අපි මේ පරන ලඩි ගන්න වියදම් කරන ගණන් දැක්කම...
ජන්තු අයියා
Post #1,684
Oct 10, 2014
Forum:
Automobile Technical Help
ElaKiri Bajaj Pulsar Fan Club.
:no:
ජන්තු අයියා
Post #11,878
Oct 10, 2014
Forum:
Bike Reviews and DIY Guides
Van modifications
මම දැන ගතිමි මම සැක කලෙමි..උගේ නම් වැඩ සුපිරියි නේද? මාත් පරණ කාර් අදහස අත ඇරියා..ගන්නවා ඒ සල්ලි වලින් ටිකක් දුරකින් ඉඩම් කෑල්ලක්...
ජන්තු අයියා
Post #1,682
Oct 10, 2014
Forum:
Automobile Technical Help
ElaKiri Bajaj Pulsar Fan Club.
ආ සිංහලු...බයික් එකේ අදායම් බලපත්‍ර එනම මනං ඔක්කොම අලුත් කරන මාසේ ඇවිත්...කෙළවෙන මාසය...(හම මාසෙම මොකක් හරි රෙද්දක් සෙට් වෙනවා බොලව් වියදම් වෙන්න)
ජන්තු අයියා
Post #11,875
Oct 10, 2014
Forum:
Bike Reviews and DIY Guides
Van modifications
මීගමුවේ....ම්.....උබේ වැඩපිලිවලේ හරියට නම් මෙන්න මෙතනින් වෙන්න ඕනේ වැඩ කර ගන්නේ (CAR Shiner Paint Works & Body Styling) මම හරිද මන්දා?:dull:
ජන්තු අයියා
Post #1,678
Oct 9, 2014
Forum:
Automobile Technical Help
Bajaj Pulsar 150 or TVS Apache RTR 160
බජාජ් පල්සර් හොදයි බං..TVS ලෙඩ දෙන්න ගත්තම කෙලා හුටා...බඩු පට්ට ගණන...ආයිත් විකුනන්නත් බෑ ලේසියකට
ජන්තු අයියා
Post #10
Oct 9, 2014
Forum:
Bike Talks
Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්
අහ්හ්....සොරි වෙන්න ඕනේ..ඉක්මනින් විකුණ ගන්න ඕනේ නම් 5ක් වත් කියපන්..ලක්ෂ 6 පැනලත් තියෙනවා ඕවා..මොරෙක්ම සෙට් වෙන්න ඕනේ ඉතින් ඒ ගානට විකුනන්න..
ජන්තු අයියා
Post #12
Oct 7, 2014
Forum:
ElaKiri Help
Toyota Corolla DX Wagon KE 74 හෙල්ප්
ඔහොම සුපිරියට තිබ්බට ගෙදර ගෙනාවම ඇනයක් හරි තද කරන්න තියෙනවා ඔය පරණ කාර් වල...එළකිරියේ යුරාජ් ලොක්කත් ගත්තා ඕකක්..මම නම් කියන්නේ ඕක ගන්නවා නම් උපරිම 4.50 තමයි...ඊට අඩුවෙන් බලන්න ගන්න.. (සුපරි තත්වේ තියෙනවා නම් ඉතින් ගින්දර කාර් එක..ඕන වැඩකට ඔට්ටුයි)
ජන්තු අයියා
Post #10
Oct 7, 2014
Forum:
ElaKiri Help
ElaKiri Bajaj Pulsar Fan Club.
අනේ අම්මපා බං මේ අලුතෙන් එක හැම ඉන්දියන් බයික් එකකම ලෙඩ නේ බං..:angry:
ජන්තු අයියා
Post #11,820
Oct 7, 2014
Forum:
Bike Reviews and DIY Guides
SLT ADSL !!!!
රවුටරේ ප්ලග් එක විතරක් ගලෝලා මදී..ස්ප්ලිටර් එකෙනුත් ගලවන්න ඕනේ..මොකද ෆෝන් ලයින් එක හරහා එනවා බඩු...
ජන්තු අයියා
Post #63
Oct 7, 2014
Forum:
ElaKiri Talk!
yamaha tw 225 ගන ඩනගන්න ඔන.help pls....
225cc උනාට බයික් එක යන්නේ නෑ බං..හම වගේ..මාත් කාලයක් අසාවෙන් හිටියා ඕකක් ගන්න..ඒත් හරියන්නේ නෑ බයික් එක.පෙට්‍රල් කරන්නෙත් නෑ යන්නෙත් නෑ..පස්ස ටයර් එක අලුතෙන් දාන්න උනාම ඉඩම් උගස් තියන්න ඕනේ..
ජන්තු අයියා
Post #9
Oct 7, 2014
Forum:
Bike Talks
Bajaj Pulsar 150
කුඩු වෙන්න වැදුන 3d පාටි බයික් එකක් සෙට් උනා නම් වැඩේ හරි..ඒ උනාට චැසි/එන්ජින් නම්බර් ග්රන්ඩ් කරන එකේ අවුල තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින් පොලිසි දාලා රසපරීක්ෂක දැම්මොත් තමයි...කෙලා හුටා...
ජන්තු අයියා
Post #8
Oct 6, 2014
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club.
ඇත්තද මේ රට්ටු කියන්නේ උබ කසිප්පු ජාවාරමට හවුල් වෙලා කියලා...බයික් එකේද බොල ගියේ?
ජන්තු අයියා
Post #11,797
Oct 6, 2014
Forum:
Bike Reviews and DIY Guides
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom