ගොන් මීමෝ....බස්නාහිර පළාතේ දුවන වාහනයක් දකුණට ගිහින් එන්න පුළුවන්..ඒත් හරි නීතියට නම් ඒ WP වාහනේ දකුණේ කෙනෙක් මිලදී ගත්තොත් එයා ඒක එයාගේ නමට හරවන්න ඕනේ..එතකොට එයාගේ පදිංචි පළාත අනුව නම්බර් ප්ලේට් එකේ පළාත වෙනස් වෙනවා (sp වෙනවා) ..ඕක ගොඩක් අය කරන්නේ නෑ.(ඕපන් පේපර්ස් කියන්නේ).ඒත් හරි විදියට...