උබ කියන කතාව නම් සහතික ඇත්ත....අමුතු සහජීවන මෙව්වා එකක් තියෙන උන් ඉන්නවා අපි අතරේ.ඒකත් දැන් අමුතු trend එකක්. .මොනා උනත් කට පුක පියාගෙන සිංහලයා ඉන්න ඕනේ කියලා තියරියක් තියෙනවා උන්ගේ..මට නම් හිතෙන්නේ ඒක මහා පො#න නිවට කමක්...ඔන්ලයින් ඉන්න උන් නම් ඕවා කියන්නේ කාමරෙන් එලියට බැහැලා නැති නිසා.සමාජේ...