එහෙනම් පස්ස ශොක්ස් බඩු බනිස් මට හිතෙන්නේ..
ඔව් බං මේක ලොකුවට පේන්නෙම නෑ.බැලුන් එක නම් නෙමෙයි මේ..ටයර් එක හයි කරන්න කලින් නම් පත සයිස් එකට පෙනුනේ..ඒත් හයි කලට පස්සේ පොඩියි වගේ..ඇලෝයි විල් එක තව පළල උනා නම් මහත ගන්න තිබ්බා....මොන මගුලක්ද මන්දා..අනික ටයර් එක යටින් ෆ්ලැට් නෑ රවුම් ගතිය.වංගු නම්...