වෙන්න පුළුවන් දේවල් 2යි....
අර පනින්න පුළුවන් කුජීත තීන්දුව පාවිච්චි කරලා මන්ත්‍රිවරු බාල, 2/3 හදාගෙන 19 වන ආනුඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනත් විසුරුවන එක...ඒක තමා හොද මම නම් හිතන්නේ.....
නැත්තං විසුරුවලා 2/3 බලය ඉල්ලන එක ව්‍යවස්ථාව ගේන්න. හැබැයි මොන දේ කලත් අපිට අනිවාර්යයයෙන් වරදාන සහ බලය බෙදීමේ...