ඇයි මචන් අවුරැදු 10ක විතරක් 1977 ඉදන් රට කාපු උන්ට දඩුවම් කරන්න පුලුවන්නේ. අඩුම තරමේ 1994 ඉදන් වත්. යහපාලනේ අගේ තේරැන සතොස කාපු රවියට ආර්තිකේ බාර දුන්නම. අපි ඔික කලින් වෙන බව දන්න නිසයි කියල දෙන්න හැදුවෙ. තම ඉස්සරට උඹලට හොදටම තේරෙයි.
මහින්ද තනියෙන් ඉල්ල ලක්ස 57 ගත්ත මිනිහෙක් උට ආයෙ පාර්ලිමේන්තු එන්න බැරිද?