EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මේක මාර කෙළියක් නේහ්...
    දැන් රිසල්ට්ස් මෙතන දැම්ම කියල ඕව වෙනස් වෙලා මරා ආයෙ එනව ද?
    ලොල්ස්.....
    උම බීල ද ඉන්නේ?? නැත්තං නිදි මරගාතෙ ද??

    හරි වැරැද්ද කතා කරන නිසා තමා අර පට්ට හෙර ගැන දැම්මේ....
    රිදුනට කොරන්න දෙයක් නෑ...

    අපෝ ඒ සොන්නයා ආපහු එනවා දකින්න මම නම් කැමති නෑ :growl:

    අනේ පලයන් බන් යන්න චන්ද්‍රිකා ගසා කාපු ලබ්බක් නෑ ...ඒකිට හම්බුනේ ලන්ඩන් නුවරින් ගෙයක් විතරයි බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් එකට මේ රටට එන්න දුන්නට :yes: මේ වෙසාව වගේ මේ ඉතිහාසේ එකෙක් වත් ගසා කෑවේ නෑ :growl: අනුර සහෝදරයා කිව්වා වගේ සීමාවකට තමයි කොමිස් ගැහුවනම් ගැහුවේ :yes: ඒ ගෑනිගේ අතේ ලේ ගැවිලා නෑ :no: පොත් ලියන්න කාට බැරිද එව්වා කියෝලා මෙතන ටෝක් දෙන්න එපා බන් :lol: අර කරන්නාගොඩයත් ලියල තියෙන්නේ පොතක් මම බාගයක් කියෝලා පැත්තකට දැම්ම පුකෙනුත් හිනා යනවා එක කියෝනකොට :lol: SF කියපු දේ ඇත්ත :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්ත කියනකොට බීලා වගේ තමා පේන්නේ :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෝමගම ආවා.....
    මහින්ද ලීඩ් 13800 ගානකින්.......
    කාටවත් චන්දේ දුන්නේ නෑලු....
    ඒ වුනාට.....
    සතුට දෝරේ ගලනවා එක පාරට....:eek::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාටවත් චන්දේ දුන්නේ නෑලු....
    ඒ වුනාට.....
    සතුට දෝරේ ගලනවා එක පාරට....:eek::rolleyes:

    බොලේ මම හෝමගම ආවා කිව්වේ මරාට ආවා කියන එක නෙවෙයි....
    රිසල්ට්ස් ආවා කියන එක...
    සතුට නෙවෙයි දුකයි.....අර බන්ධුලයට තරු පේන්න අනික් පැත්තට ගියා නං මං කැමතියි......
    මේ මොන පයන්නක් ද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොල්...ඉතින් අපිට පාන්ද බොල ? :lol: ලීඩ් එක තියාගෙන තංගල්ලේ ඉන්න කියාපිය :growl:

    හම්බ වගේම සිංහලත් ඉන්නවා යකෝ එහෙ :growl: උඹත් දැන් මහින්දයටමනේ දෙන්න යන්නේ :growl:
    :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බොලේ මම හෝමගම ආවා කිව්වේ මරාට ආවා කියන එක නෙවෙයි....
    රිසල්ට්ස් ආවා කියන එක...
    සතුට නෙවෙයි දුකයි.....අර බන්ධුලයට තරු පේන්න අනික් පැත්තට ගියා නං මං කැමතියි......
    මේ මොන පයන්නක් ද?
    ;););)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලේ මම හෝමගම ආවා කිව්වේ මරාට ආවා කියන එක නෙවෙයි....
    රිසල්ට්ස් ආවා කියන එක...
    සතුට නෙවෙයි දුකයි.....අර බන්ධුලයට තරු පේන්න අනික් පැත්තට ගියා නං මං කැමතියි......
    මේ මොන පයන්නක් ද?

    අනේ මන්ද ... ඔබ තුමාත් අර රනිලා වගේ දෙපැත්තටම නෑ :lol: මට බොන්න හිතෙනවා මේ කමෙන්ට් දැක්කම :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යහපාලනය, නීතියේ ස්වාධීනත්වය.... ඔබ එනතුරු අපි බලා සිටිමු
    එයි නේද.....:rolleyes::rolleyes::love:
    නාවොත් තමා හි*න්නේ....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි සහෝදරවරුනි,
    බොහොම ස්තූකියි මා සමග මිතුරු දම් පැවැත්වීම පිලිබද ව.
    ඔබ සියලු ම දෙනා ගේ මිත්‍රත්වය මට මහ මෙරක් සේ දැනෙයි.....ඔබ සමග එක් ව සතුටින් සිටි කාලය සැමදා මා හදේ රැදෙයි!
    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සිත් පෙරදැරි කර ගත් යහපත් අනාගතයක් මැ වේවා!!! කරන කියන සියලු ම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

    සියලු ම දෙනා හට ස්තූතියි සහ පින්!

    product_160.jpg

    :baffled::baffled::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි සහෝදරවරුනි,
    බොහොම ස්තූකියි මා සමග මිතුරු දම් පැවැත්වීම පිලිබද ව.
    ඔබ සියලු ම දෙනා ගේ මිත්‍රත්වය මට මහ මෙරක් සේ දැනෙයි.....ඔබ සමග එක් ව සතුටින් සිටි කාලය සැමදා මා හදේ රැදෙයි!
    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සිත් පෙරදැරි කර ගත් යහපත් අනාගතයක් මැ වේවා!!! කරන කියන සියලු ම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

    සියලු ම දෙනා හට ස්තූතියි සහ පින්!

    product_160.jpg

    මේ කියන ඒවා මට නොතේරේ.. සිංහල වලට ඕලෙවල් වල බී එකක් තියෙන්නේ...:dull:

    මේ පොඩි එකෙක් වගේ මරු කියෝල යන්න හදනවනම් නිකම් පිස්සු කෙලින්නේ නැතුව හිටපන් අයියේ.. :angry: ආයි නොකිව්ව කියන්න එපා..:growl::growl::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි සහෝදරවරුනි,
    බොහොම ස්තූකියි මා සමග මිතුරු දම් පැවැත්වීම පිලිබද ව.
    ඔබ සියලු ම දෙනා ගේ මිත්‍රත්වය මට මහ මෙරක් සේ දැනෙයි.....ඔබ සමග එක් ව සතුටින් සිටි කාලය සැමදා මා හදේ රැදෙයි!
    ඔබ සියලු දෙනාටම යථාලාභසංතුෂ්ඨිමත් මෛත්‍රී සිත් පෙරදැරි කර ගත් යහපත් අනාගතයක් මැ වේවා!!! කරන කියන සියලු ම දේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා!!!!!

    සියලු ම දෙනා හට ස්තූතියි සහ පින්!

    product_160.jpg

    :eek::eek: යකෝ අපිට අපේ මතේ කියන්න බෑ මූ යනවා :sorry: මොන " හු "යන්නක් ද ?
     
    Status
    Not open for further replies.