1. dath kimbula

    EK Married Club-12

    ඔන්න ඉතිං යහපාලනය!!!!!:dull::dull::dull::dull::dull::angry::growl:
  2. dath kimbula

    ජනතා+ජයග්‍රහණයෙන් පසු

    තව එකක්.... අර පැත්ත මාරු කරල ගෙම්බ පනින්න සෙට් කරල සරත් නන්ද සිල්ව දුන්න තීන්දුව අනිවා, ඩෙෆා ඉවත් කළ යුතුයි!!!!!
  3. dath kimbula

    EK Married Club-12

    කටාන මහින්ද පරාදයි! ප්‍රනාන්දුපුල්ලේ මැඩම්! අනේ මංදා!!!
  4. dath kimbula

    EK Married Club-12

    හොද බුද්ධිමත් ආර්ථික විශේෂඥයෙක්!!! එළ ඩයල් එකක්...උගත් බුද්ධිමත් මනුස්සයෙක්
  5. dath kimbula

    EK Married Club-12

    වරේවා.... චම්පික අයියලා, ගම්මන්පිල ලා අනිවා පාර්ලිමේනුතුවේ ඉන්න ඕන උන්.... ජවිපෙට අපි දෙමු ලොකු බලයක්.......... උන් අපට වැලි දාල ** අරින් එකක් නෑ.... ලොකු දෙයක්..ලොකු දෙයක්..... අපි නම් දැන්මම වැඩට බහිනවා මහමැතිවරණයේ දී හරි මිනිසුන් යවන්න..... අන්න ඒක තමා අවුල.... බලමු, යහපාලනේ නැතුව අමන පාලනේ...
  6. dath kimbula

    අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා...... එය අමතක කළ නොහැකියි.......... වටේ උන්න උන් තමා කෑවේ!!!!!
  7. dath kimbula

    EK Married Club-12

    උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........
  8. dath kimbula

    EK Married Club-12

    නෑ... දිගාමඩුල්ලේ අපේ එකම බලකොටුව තමා අම්පාර ආසනේ.... සිරා දිගාමඩුල්ලෙම පොතුවිල් දින්නේ 40000ක ලීඩ් එකකින්... හම්බ බලේ........:nerd::nerd:
  9. dath kimbula

    EK Married Club-12

    කොල්ලනි.......හුරේ..... කොළොන්නාව මහින්ද පරාදයි...... හොද වැඩේ අර පාහරයට........ කුඩුදුමියා භංගවේවා!!!!
  10. dath kimbula

    EK Married Club-12

    කොහොමත් මේ දැන් ලැබුණු ආරංචියක් අනුව උදේ 6 වෙනකොට සියළු ම ඡන්ද ගනන් කොට අවසන් ය. ඒ නිල නොවන ප්‍රතිපල මත, හිටපු ජනාධිපතිතුමා ගොස් ඇති අතර, මෛත්‍රීපාල අනාගත ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිට කොළමට පැමිණ ඇත..... මේ වන විට අනාගත ජනාධිපතිවරයා කොළම ඔහු ගේ නිවසේ රැදී සිටී.........
  11. dath kimbula

    EK Married Club-12

    අම්මට සිරි...අම්පාර!!!! මහින්ද ලීඩ් 29750කින්!
  12. dath kimbula

    EK Married Club-12

    කැළඹෙයි උඹල වගේ ලොල් රැළ නම්..... නායකය අරලියගහ මන්දිරෙනුත් ගියාම උදෙන් ම තව මොනවට උඩ පනින්න ද බං?
  13. dath kimbula

    EK Married Club-12

    හවසට වර වේ** මේ පැත්තේ තොගේ ඇනිවසරියයි, ජයග්‍රහණයයි සමරන්න....:cool:
  14. dath kimbula

    අඩෝ උඹල මැකෝට ...

    මතක තියා ගනින් එක දෙයක්...... නිතර හිනාවෙන මිනිස්සු හරි භයානකයි!!!!!! :cool::cool::lol:
  15. dath kimbula

    EK Married Club-12

    නෑ මල්ලී.... උදේ 6 වෙනකොට ආපු රිසල්ට් එක රිවස්ස් කරන්න නම් මහින්දට අනික් සියලු ම ආසන වලින් 80%කට වඩා ඡන්ද ඕන වෙනවා... දැන් යන රිසල්ට්ස් ෆයිනල් රිසල්ට් වලට බලපෑමක් නෑ...... කඩුවෙල ආවෝ... මහින්ද ලීඩ් 2084කින්
  16. dath kimbula

    Mata Bayai

    නෑ..නෑ.... ලක්ෂ ගානක ලීඩ් එකක් ඊළග ටිකෙන් රිවර්ස් වෙන්නේ නෑ.... බය නොවී හිටු..........
  17. dath kimbula

    EK Married Club-12

    අත්තනගල්ලත් මහින්දට ගියෝ........ චන්ද්‍රිකා පුක විකා ගනී දැන්...... හපොයි, මෛත්‍රී ඉවර වෙනව ඔය හෙර ගාව ගත්තොත්........
  18. dath kimbula

    බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

    මැතිවරනය ප්‍රකාශ කල දා ඉදන් ම හැම දිස්ත්‍රික්කෙක ම, හැම පක්ෂෙකම අලුගුත්තේරු සෙට් එක සහ උන් ගේ වැඩ මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගනිමු..... හොද මිනිසුන් කවුද, මොනවද කරල තියෙන්නේ සහ කරන්නේ කියලත් දාමු..... හොයල දාපල්ලා.... ජාතික වගකීමක් විදියට වැඩේ කරමු......
  19. dath kimbula

    EK Married Club-12

    හෝමගම ආවා..... මහින්ද ලීඩ් 13800 ගානකින්.......
  20. dath kimbula

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    අපොයි උදේ පාන්දොරම බඩගිනී යකෝ දැං..........

    No contents