තව දවල් වෙන්න වෙන්න තමා ඇස් කකියන්න ගන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉද්දි.......![]()
ඔව් හරියට නිදාගත්තෙ නැතිවුනාම දවසම හෝන්දු මාන්දුයි..

තව දවල් වෙන්න වෙන්න තමා ඇස් කකියන්න ගන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉද්දි.......![]()

ජන්ද 2048 කින්ද කොහෙද කඩුවෙල පරාදයි......
මහ ජන්දෙකදි වෙන දේ හිතා ගන්න අමාරුයි.....![]()
කැළඹෙයි උඹල වගේ ලොල් රැළ නම්.....
නායකය අරලියගහ මන්දිරෙනුත් ගියාම උදෙන් ම තව මොනවට උඩ පනින්න ද බං?
ඕන් පැන්නා ආයෙත් **න චින්තනේ..... 
අම්මට සිරි...අම්පාර!!!!
මහින්ද ලීඩ් 29750කින්!

ඔව් හරියට නිදාගත්තෙ නැතිවුනාම දවසම හෝන්දු මාන්දුයි..![]()
කොහොමත් මේ දැන් ලැබුණු ආරංචියක් අනුව උදේ 6 වෙනකොට සියළු ම ඡන්ද ගනන් කොට අවසන් ය.
ඒ නිල නොවන ප්රතිපල මත, හිටපු ජනාධිපතිතුමා ගොස් ඇති අතර, මෛත්රීපාල අනාගත ජනාධිපතිවරයා පොළොන්නරුවේ සිට කොළමට පැමිණ ඇත.....
මේ වන විට අනාගත ජනාධිපතිවරයා කොළම ඔහු ගේ නිවසේ රැදී සිටී.........

මොකෝ වෙන්නේ?
තේරුනේ නෑ........
උතුරේ ජන්ද / නුවර එලියේ ජන්ද / කොළඹ ජන්ද වලින් නේ දැන් වැඩි මයිත්රීට...... අනිත් ගොඩක් ඒවා මහින්ද මාමිටනේ..... ඉතින් මහ මැතිවරණෙකදී.....?? මොකක් වෙයිද....?? 
නෑ...හාකිමාගේ අඩවිය නේද.....?![]()

කොල්ලනි.......හුරේ.....
කොළොන්නාව මහින්ද පරාදයි......
හොද වැඩේ අර පාහරයට........
කුඩුදුමියා භංගවේවා!!!!

උඹ යූඑන්පී ගැහුවත් රවිලා, කිරිඇල්ල ලා වගේ වේස හුකම්පාරුවො නොයවා ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වා, අජිත් වගේ හොද මිනිස්සු යවපං...........උතුරේ ජන්ද / නුවර එලියේ ජන්ද / කොළඹ ජන්ද වලින් නේ දැන් වැඩි මයිත්රීට...... අනිත් ගොඩක් ඒවා මහින්ද මාමිටනේ..... ඉතින් මහ මැතිවරණෙකදී.....?? මොකක් වෙයිද....??
මම නම් යවන්නේ JVP උන් සෙට් එකක් තමා පාර්ලිමන්ට්...... උන් විතරයි කතා කරන්න හරි ඉන්නේ.....![]()