1. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    යකෝ එතකොට ඡන්ද ප්‍රතිපලේ වත් ඇහෙන්නේ නැ නේ.....
  2. dath kimbula

    EK Married Club-12

    වැල පූෂා!!! හෙනහුරා
  3. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    ඇයි බං ඔය එම්ඩී එහෙම තියෙන්නේ... නෙල්ලි කොඩියල් එක....
  4. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    ජින් වලින් මගේ ප්‍රියතම ග්‍රීන් ටී කොක්ටේල් එක..... හදන හැටි..... එක් වීදුරුවකට අවශ්‍ය දේ.ඩ්‍රයි ජින් හෝ ලෙමන් ජින් ඩ්‍රෑම් 1ක් (ඩ්‍රෑම් 1=මිලී 52) ග්‍රීන් ටී එක්ස්ට්‍රෑක්ට් මිලි 35ක්(හෝ තදට කහටට හදපු ග්‍රීන් ටී මිලි 35ක්) නෙල්ලි සිරප් මිලි 20ක් මේවා සියල්ල ෂේක් කරන්න. වීදුරුවට බාගයක් ක්‍රෂ්ඩ්...
  5. dath kimbula

    මම ත්‍රෙඩ් එකේ දාපු අන්තිම පෝස්ට් එක බලපං...... කරන්න ඒන දේ පැහැදිලියි කියා හිතමි..........

    මම ත්‍රෙඩ් එකේ දාපු අන්තිම පෝස්ට් එක බලපං...... කරන්න ඒන දේ පැහැදිලියි කියා හිතමි..........
  6. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    දැන් මාත් එක්ක තර්ක කරපු කොල්ලො ටික ඔය තර්කානුකූල මතවාදය හරි හමන් විදියට ත්‍රෙඩ් එකක් හදලා දාපල්ලා මේකට........ මම කලේ මොකක්ද කියලා දැන් අහපල්ලා ලොරිය ගෙන්........ තොපි සැමට යහපාලනයක් ම වේවා!!!!! මගේ දේශපාලන වැඩ කටයුතු අවසානයි.....!!!!!
  7. dath kimbula

    කවුද විපක්ෂ නායක වෙන්නේ ?

    අර ඇමසියා ව විපක්ෂ නායක කොරමු කෝ මචං ලා
  8. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    ජින් ගන්නව නම් අඩුම කුඩුම ගනින් ස්මූත් කොක්ටේල් එකක් දාගන්න.......5hCahYi63xQ
  9. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    :rofl::rofl::rofl::rofl: මැරීජ් ක්ලබ් එකේ උන් ආවොත් ඉතිං සුද්දයි ඔය ටික..........:P:P:baffled:
  10. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    මහින්ද රට කරන්නේ රටට ආදරේට නෙවෙයි. සත් සිතින් නෙවෙයි. නැතිනම් පාර්ලිමේන්තු 2/3 තියෙද්දී 18 වන ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රගතියට, යහපතට ගේන්න පුළුවන් කම තිබ්බා......නමුත් කලේ නැත්තේ බල ලෝභීත්වය නිසා....... දැන්.. අර 2/3 ගැන...... 2/3 ගන්න පැහැදිලි ක්‍රමය කියපං බලන්න.......මොකද ඒක නැතුව...
  11. dath kimbula

    dath kimbula

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: විළි ලැද්දාවේ තංතෝසේ බෑ ඕයි!!!!! :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  12. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ..... දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........
  13. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    නැ..... මට බොහොම..බොහොම මතවාදීමය වශයෙන් හයිය තර්කයක් තියනවා...... ඒකට යම් පිලිතුරක් දෙන්න....... මම මේ රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්.... අන්න ඒ නිසා මට රට වැදගත්...... අර පපුවට ගහගෙන රට ගැන කියනව වගේ නෙවෙයි අපි බොහොම ශාන්තව මගේ රට කියන එකට ලොකු බරක් තියන බව අමතක කරන්න එපා!
  14. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    ආවේග වාදි නොවි උත්තර දීපං......... මොකද මේක මට විතරක් නෙවෙයි වැට උඩ ඉන්න සියළු ම දෙනාට........ අහෝසිකලාම කොහොම ද පලාත් පාලන ආයතන වල පමණක් බලතල පවත්ව ගන්නේ? මොකද නාමික ජනාදිපති කෙනෙක් ට විධායක බලතල නැති නිසා පලාත් සභා වලට පුළුවන් ස්වාධින වෙන්න......මේක ලිහිල් සන්ධිය රාජයයක් වීමේ අවදානම අධිකව...
  15. dath kimbula

    ඇති උතුම් පාප්ප වහන්සේ

    ගසා..... මල්ලි මේ ගැන රපෝර්තු කරහං ලොක්කට......
  16. dath kimbula

    ඇති උතුම් පාප්ප වහන්සේ

    සොන්නය පීඑම් එකකුත් එවලා.............. උ.වේ.ස...................
  17. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    නෑ...... මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ....... හොදට බලපං..... මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්..... විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද? නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද? එහෙම කරන ක්‍රමවේදය...
  18. dath kimbula

    කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

    පොර සල්ලි තියන එකෙක් නෙවෙයි මචං..... පරණ කැබ් එකක් තියෙන්නේ, සරල, සෙරෙප්පු දෙක දාගෙන එන කෙනෙක්......පොර ගසා ගන්නෙක් නෙවෙයි. මේ රටට හොද සේවයක් කරපු කෙනෙක්. මම වැඩි විස්තර දාන්න කැමති නෑ මොකද නම පබ්ලික් වෙන නිසා.... මට දෙපැත්තෙන් ම පුද්ගලික වාසි නෑ. මට ඕනෙත් නෑ. ගිය ඉරිදා උදේ මට ආරාධනාවක් තිබුණා...
  19. dath kimbula

    ඇති උතුම් පාප්ප වහන්සේ

    ඕයි....... ආගමික නායකයෙක් ගැන සදහන් කරන කොට ගරු නම්බු දීල කතා කරන්න ඉගෙන ගන්නවා....... තමුං වගේ නූගත් කද බඩ තිබ්බට මොලේ කළදක් නැති, කාලකන්නි, ලපයි සිපයි නෙවෙයි ඒ........

    No contents