1. dath kimbula

    EK Married Club-12

    අපි මාරු...... ගෙදර ගොස් සංකපාල ගේ වයින් එක ට ඇඹෙණිය සමග සෙට් වෙමි.... මේ ත්‍රෙඩ් එක බලපල්ලා.... http://www.elakiri.com/forum/showthread.php?t=1654070 මම හදපු මතවාදය වැඩ කරන හැටි...... මම තරියට කිව්ව වෙච්චි දේ.... අපි කවදත් රටට.....
  2. dath kimbula

    EK Married Club-12

    !දැල්ලෝ ඔළුවා:rofl::rofl::rofl:
  3. dath kimbula

    Deyyo heta denawa...

    එකෙන් ම............. අරූ දෙයියො හෙට දෙනව කියන්නේ *ක වෙන්ටෑ මයෙ හිතේ.........:dull::rofl::rofl:
  4. dath kimbula

    EK Married Club-12

    නොදකින් ඇහුව ලස්සන.......:angry::angry: අරූ ඔලුව කන්නේ නෑ...(ගෑනි කනව නේ උගේ ඔලුව, ඌට එහෙම එකක් තියේ නම්!!:dull::dull:) ඒක තමා රහම කියල ඕක දන්නේත් නෑ......:dull::dull:
  5. dath kimbula

    EK Married Club-12

    අම්මපා නන්නියේ උඹලෑ පැත්තේ මකුනොත් දැල් බදිනව ද?:baffled::baffled: අහේතු කාලේන කජ්ජේන පුහුලං කිව්වලු!!!!!!!:dull::dull::dull:
  6. dath kimbula

    EK Married Club-12

    වැදිල ද? අනතුරු ඇගවීමයි.... දකුණු අමෙරිකානු වයින් වදින්නේ සැප කණේ හිටින ලෙසටය......:yes:
  7. dath kimbula

    EK Married Club-12

    ඔබේ කැමැත්තක් මැඩම්...... නමුත් රට ගැන සහ ඉදිරියේ අපේ දරුවන්ට අත්වන තත්ත්වය ගැන සිතන්න....
  8. dath kimbula

    http://www.elakiri.com/forum/showpost.php?p=17693794&postcount=42 දැන් උඹට තේරෙනව ද මම මතවාදය...

    http://www.elakiri.com/forum/showpost.php?p=17693794&postcount=42 දැන් උඹට තේරෙනව ද මම මතවාදය නිර්මාණය කල එකේ තියන වැදගත් කම..... දැන් තාර්කිකයි.....ප්‍රහ්න කරන්න බෑ.... ස්යළු ම ප්‍රශ්න සහ පිළිතුරු ඇවිත් තියෙන්නේ.......
  9. dath kimbula

    ඔබේ ඡන්දය කාටද - සිතන්නට යමක්

    අඩෝව්...... මම අහපු ප්‍රශ්න වල කොපි රයිට්ස් මට තියපියව් ගස් ගෙඹි රැළ........
  10. dath kimbula

    EK Married Club-12

    වෙනස ඇති කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්න..............
  11. dath kimbula

    EK Married Club-12

    හුයි!!:P
  12. dath kimbula

    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    මචං මගේ යාලුවා කොහෙටද දිරා මාර්..... පිටරට ගිහින් ද දන්නේ නැ.... ආව ගමන් දෙන්නම් නම්බර් එක.......
  13. dath kimbula

    EK Married Club-12

    අනේ පල උරුලෑව!!!:angry::angry:
  14. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    මොකෝ විරවිලා??:lol:
  15. dath kimbula

    dath kimbula

    :P:P:P:rofl::rofl::rofl:
  16. dath kimbula

    EK Married Club-12

    සාදු තොට..... නොකිය හරි එන්න තිබුනේ නැද්ද? මගෙන් වරං ගන්න ඕනද තොපිට මෙහේ එන්න?:angry::angry::angry:
  17. dath kimbula

    Breaking News (ඕං කලින්ම කිවුවා)

    වර..වර.... මම කිව්ව තොට මෙහේ ආව වෙලාවක වර කියලා..... කොහෙද?:(
  18. dath kimbula

    EK Married Club-12

    මට කිව්වේ නෑ කෝල් බැක් කරන්න..... උඹ කොමලෙ පාල ඒකිට උන් හිටි තැන් අමතක වෙලා ද කොහෙද!!!:eek:
  19. dath kimbula

    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

    අපි හැමෝගෙම ශරීර ඇතුල ඔහොම තමා පුතා....... දැන් තේරෙනව නේ සිද්ධාර්ථ ගෞතම කිව්ව දේ හරි කියලා......
  20. dath kimbula

    21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

    මෙන්න මේ වගේ කේසස් තමා මචං ඔටොප්සි වල අමාරු ම ඒවා..... මොකද හරි පරිස්සමට කරන්න ඕන නැත්තං සාක්සි විනාස වෙනවා.....

    No contents