මම මුල ඉදලම මෙ ත්‍රෙඩ් එකත් එක්ක හිටියා....බොහොම කනගාටුයි මෙහෙම කියන්න උන එක ගැන...දැන් දැන් ත්‍රෙඩ් එක තුල දකින්නට ලැබෙන විචාර වල මුලින් තිබූ රසය නෑ වගේ යාලුවනේ....මගේ අදහසේ හැටියටනම් ගීත විචාරයක් කියන්නෙ ගීතයේ අර්තය නැත්නම් වචනවල තේරුමට වඩා එහා ගිය දෙයක් කියලයි......මුලදී කියවූ විචාර වල...