1. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ....:)
  2. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    ස්තුති සහෝ..මේක මම කැමතිම ගීතයක්...:yes::)
  3. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    මොන චාටර්ද සහෝ....භාෂාව මොකක් උනත් හිතට දැනෙනවනම් එච්චරයි:yes::yes::yes:... සිංහල ‍ෆිල්ම් බලලා අඩපු නැති කී දෙනෙක් TITANIC ,Walk to Remember බල බල අඩන්න ඇතිද...? හොදද නරකද කියලා බලන්න හරි එකක් ලියන්න පුලුවන්නම්....:)
  4. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    අනිවා සහෝ.... ගීතය ලබා දෙනක්ම් අපි බල ඉන්නවා...:yes::yes::yes::yes::yes:
  5. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    අපි බලනවෝ...එහෙම කරන්න එපෝ...:no::no::no::no::no::no:
  6. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ....:yes::yes::yes::yes::yes::yes:
  7. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා..... සියල්ල ඉදිරී ග‍රා වැටුනු දා ඇයතින් නොමැරුනු මගේ මිනිස්කම දැන හදුනාගත් තනිකම නුඹටත් මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත් ප්‍රේම තාපයෙන් පර මල් යහනට තවත් ලඳක‍් ‍එයි හෙට දවසේ එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම මා නුඹ එලවන්නෙද කෙළෙසේ සියල්ල ඉදිරී... ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද...
  8. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    සෙනෙහසකට අරුතක්.... සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා... වෙරලේ රළ මැන්නා... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් සිදුනින් හදවත පිපුණූ කඳුලෙත් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතුවී පෙනෙනා... සෙනෙහසකට අරුතක්...// පවකින් පෙර අත් භවයක සිදුවූ...
  9. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    ලස්සනට ලියලා තියනවා සහෝ....අපි වෙනුවෙන් කරන මෙම උතුම් කාර්යයට බොහොම ස්තුති...:yes:
  10. thomian

    සුන්දර ගීයක ඇරබුම,..

    :(:(:(:(..මේ ගැන කියන්න දෙයක් හිතා ගන්න බෑ සහෝ...විචාරයට බොහොම ස්තුති...

    No contents