මොනාලිසා........
නුඹ තරම් හදට මුමුනන ගීතයක්
ඇසට සුවදෙන හීනයක්
දකින්නට ලැබුනද
මටම පෙම් කල ඇසක්
කොතැන සිටියත් මා දෙසම බලමින්
මගේ හදවත රිදුණු තැන් සොයමින්
හඩනවද ඔය සිනා සෙනවද
මොනාලිසා..................................
දෑස අද්දර කදුළු කැට තබමින්
නුඹත් මා තනි කරාවිද ඈ මෙන්
හඩනවද ඔය සිනාසෙනවද...