1. ජන්තු අයියා

    කාර් එකට සුපිරියටම ටින්කරින් පාරක්..OR BodyKit. ? ?

    [SIZE="4"]ඕකට බොඩි කිට් ගහන්න නම් එපා දෙයියෝ.ඔය කාර් එකට බොඩි කිට් හරියන්නේ නෑ...ඔරිජිනල් විදියට පදින්න..ඒ යන සල්ලි වලින් කාර් එකට සුපිරි ඇලෝයි විල් හතරක් දා ගන්න..එකෙන් හොද ලුක් එකක් එයි.. මෙන්න මේ කාර් එක උදාහරනෙකට ගන්න...චාම් විදියට මොඩිෆයි කරලා තියෙනවා..පෙනුම උපරිමයි...මේ විදියට ගොඩ දා ගන්න...
  2. ජන්තු අයියා

    හොර බයික්

    බයික් එක ගිහින් බලන්න...ලියකියවිලි බලල ඉන්න මුලින්ම..ඕපන් පේපර්ස් නම් තියෙන්නේ ඔය විකුණන පොරගේ නමට බයික් එක නෑ..ඒක අවුලක් නෙමෙයි..පොත අතට ගන්න..එකේ චැසි නම්බර් එන්ජින් නම්බර් බයික් එකේ නම්බර් වලට ගැලපෙනවද බලන්න...චැසියේ නම්බර් එක ගහල එන හරිය අලුත් පේන්ට් පාරවල් තියෙනවද බලන්න..පොතේ විශේෂ සටහන්...
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සිරාවට ඉන්දියන් පරණ බයික් මරු බං..මගේ ලග තිබුනා M නම්බර් 2006 ඩිස්කවර් 125 එකක්..ඔයිල් මරු කරනවා විතරයි.එක අවුවට වේලෙනවා වැස්සට තෙමෙනවා කොයි වෙලාවෙත්..ඒත් විකුණනකොට වැක්ස් කළා විතරයි..දිලිසෙනවා බයික් එක...මලාට ගරාජ් එකකවත් ඉදලා නෑ..එක පාරක් නම් මගදී හිට්ටා කාබ් එකේ රොඩු හිර වෙලා..එච්චරමයි..යකා...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගේ බයික් එකෙත් ඔය කවර් දාලා නෑ බං...දැන් මේ 23000. යන්නේ..කිසි අවුලක් නෑ..
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඇයි බං මේ බාසුන්නැහැලා මිනිස්සුන්ට මෙහෙම කරන්නේ?:baffled:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බොරු කතා බං මොකෝ මෙහෙ වැලි කුණාටු තියෙනවායැ ඔහොම කැපෙන්න..සතියකට සැරයක්වත් හෝදනවනේ අඩුම බයික් එක..උන් ඒ ඕවා විකුණා ගන්න කතා.. මෙන්න මේ ලින්ක් එකත් බලන්න..ප්‍රයෝජනවත් වෙයි නඩත්තුව ගැන..(ටැංකියට ඔයිල් දාන්න යන්න එපා) http://www.elakiri.com/forum/showthread.php?t=1351176%5B%2Furl%5D
  7. ජන්තු අයියා

    සයින්ද පී සකබෝනා

    මේ අර ලිදේ වැටුන විදුෂානි වත්ද?:rofl:
  8. ජන්තු අයියා

    Only Indian Can and Will Do Like These Staff

    මොගම්බෝ කුෂ් හුවා........
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒවා නම් දාන්න ඕනේ නෑ බං මම නම් කියන්නේ..තියෙන විදියම පදින්න..දැම්මා කියලා ඇති හොදක් නෑ...මගේ බයික් එකට මම දාලාත් නෑ..නිකන් හුලන් වදින්න තියෙන තැන් රස්නෙට තැම්බෙන එක විතරයි වෙන්නේ..
  10. ජන්තු අයියා

    අලුත් number plate එකක් ගන්නේ කොහොමද?

    නම්බර් ප්ලේට් එක දිග ඇරලා ගන්න තත්වෙක තියෙනවා නම් එක ඔයා පොඩි පට්ටම් කරලා අරන් යන්න.නැත්තන් උන් ගහන්නේ නෑ..
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ප්‍රධාන දේ තමයි බයික් එක හුරතල් කරන්න යන්න එපා..හොදට පැදපන්(ක්‍රමේට)..අලුත්ම බයික් එකක් නම් ගත්තේ මුල් කිලෝම්ටර් 2000 ක් වත් 40 ට එහා අල්ලන්න එපා..වෙලාවට එන්ජින් ඔයිල් මාරු කරන්න..එන්ජිමට දරා ගැන බැරි ගානට හයියෙන් රේස් යන්න එපා..අවුවේ ගොඩක් වෙලා තියන්න එපා... කෙටියෙන් කිව්වොත් නඩත්තුව 100% ක්...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සුකාගේ වෘශන කෝෂ.....:rofl:
  13. ජන්තු අයියා

    සුභ අසුභ පෙරනිමිති

    අපේ පැත්තේ ඉන්නවා නිකමොරිස් කෙනෙක්..උදේට වැඩට යන්න එලියට බහිද්දී ඕකව මුලිච්චි උනොත් දවසම ඉවරයි..මම හොදට බලලා තියෙනවා ඒක නම්..
  14. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    මචං මටත් මෙන්න මේ සිං කොන් එක එච්චර ආමාශ ගත උනේ නෑ..හරි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා...:angry:
  15. ජන්තු අයියා

    Skype Aunty....

    ඇන්ටිව උස්සන්න නේද හදන්නේ හිමින්????:rofl::lol::lol::lol:
  16. ජන්තු අයියා

    පට්ට ෆිල්ම් එකක කොටසක්

    දෙමල ෆිල්ම් වල නියමෙටම ගොන් පාර්ට් දාන්නේ රැජිනි කාන්ත් කොටියා තමයි..උගේ ගොන් පාට් වලට තමිල්නාඩුවේ අසුචි දෙමල්ලු සරම් ගලෝගෙන ප්‍රීති ඝෝෂා කරන්නේ..:lol::lol:
  17. ජන්තු අයියා

    මම විදුෂානි - New EK Member

    ම්ම්.....:confused:
  18. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    ආ...මේ ඉන්නේ...ඊලග කොටස දාමු...:yes:
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බත්තරමුල්ල පැත්තේ දමිත් නේද?:rolleyes:....අපේ එකෙක්ට volty එකක් ගත්තා පොරගෙන්...එඒ දවස් වල නම් CBR 5ක් විතර තිබ්බා පොර ලග..උබේ යාලුවෙක්ද?

    No contents