1. ජන්තු අයියා

    මොරටුවෙ අරටුව

    වටිනවා අදහස් බෙදා ගත්ත එක නම්... අපෙත් ගෙදර ජනෙල් උළුවහු මහෝගනී හදලා හරියටම අවුරුදු 15 ක් යනකොට කුඩු වැටෙන්න ගත්තා..ඇතුල ගුල්ලෝ විදලා හිස්..අන්තිමට ගලවලා කොස් වලින් හැදෙව්වා...පසු කාලෙක ගෙට ලී බඩු ඔක්කොම මොරටුවෙන් ගෙනාවේ වඩු මහතෙක් එක්කම ගිහින් බලලා කරලා...හොද බඩු අතුලවල් වල හදන තැන් වලින්ම...
  2. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    බෙල්ල ගහලා ගියත් ඔය විලිසන්ගේ නැති වැඩේ නම් මම කොරන්නේ නෑ .....ඕන් කිව්වා..:rofl::no:අපේ බඩා මාමා කොහොමද දන්නේ නෑ :P
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අන්න සුකා අලුත් දඩු මොණරේ ඉස්සරහා රෝදේ උස්සගෙන යනවා රටේ මහා ජනයා වෙත පෙන්නුම් කරලා..රට්ටු එක එක කතා කියනවා...:baffled::oo:
  4. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    :baffled: අන්න කුප්ප කතාවක් කිව්වා...මම නම් තාම තනිකඩයා බං..:D
  5. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    ආ ඔව් ඒක ඇත්ත තමයි.."මම" කියලා පටන් ගත්තම "මි"වලින් ඉවර කරන්න ඕනේ...උදාහරණයක් ගත්තොත් "මම කන්න ආසම කෑම ආස්මි":P :lol::lol: (මෙය කතාව අතර මැද විහිළු ජවනිකාවක් බව සලකන්න)
  6. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    කිරිඅප්පට බල්ලෝ පැනපි..මේ අපේ චමිත් මාමනේ...:D
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මගෙත් ටයර් දෙකම දැන් නම් බඩු හරි..මේ සති අන්තේ දාන්න ඕනේ...ඔරිජිනල් MRF ටියුබ්ලස්‌ ආපු නිසා ඒකම දාන්න බැලුවේ..මොකක්ද බං MRF එකේ මරු ටයර් එක..කට්ට රටාව හොදයිද?බඩා මාමි සම්බන්ද කර ගන්න ඕනේ ටයර් හොයන්න..
  8. ජන්තු අයියා

    සුද්දියක්~ලංකාවට

    සුද්දගේ ඉහ මොළ රත් වෙනවා ඇති ගල් ෂොට් එක දැම්මම..:rofl:
  9. ජන්තු අයියා

    MAZDA RX8 - Experts Please Help!!!

    දැනට අවුරුදු 6කට විතර කලින් අපේ අයියා කෙනෙක් ගෙනවා සුපිරි ඉෆිනියක් 19- එකක්...මොනා උනත් මැස්ඩා කාරයා ගහපු ලස්සනම කාර් එකක් ඉෆිනිය..
  10. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    හුටා....මම මේ කතාවට ඇබ්බැහි වෙලා යකුනේ.....:baffled:ඉක්ක්මනට ඉතුරු ටික දාන්න...:yes:
  11. ජන්තු අයියා

    සුද්දියක්~ලංකාවට

    අම්මට සිරි...සුද්දිගේ සෙට් ඒක ගල් අරක්කු යකෝ ගහන්නේ..:rofl:
  12. ජන්තු අයියා

    MAZDA RX8 - Experts Please Help!!!

    සිරාවට සවානා සෙට් එකම බොංගෝ එන්ජින් වලින් දුවන්නේ දැන්:rofl:....ඉෆිනි සෙට් ඒක ඉවෝ,සහ අනිකුත් එන්ජින්..රෝටරියෙන් දුවන බඩුත් තියෙනවා හැබැයි..
  13. ජන්තු අයියා

    MAZDA RX8 - Experts Please Help!!!

    glanza , GT දෙකෙන් එකක් ගත්තොත් නම් ගොඩම තමයි..රේස් පදින්න උවමනා නැත්තන් standard එන්ජින් තියෙන එකක් ගන්න..පෙට්රෝල් 12 ෂුවර් GT එකේ නම්..පාර්ට්ස් ඕන තරම් තියෙනවා..හැබැයි glanza එකකට වඩා GT එකක් ගත්තා නම් එළ..මොකද පෙනුම හොදයි..කිසිම අවුලක් නෑ..
  14. ජන්තු අයියා

    MAZDA RX8 - Experts Please Help!!!

    පෙර පවක් පඩිසන් දෙන්න ඕනේ ඉතං rx8 එකකට කර ගහන්න බං...ගන්න නම් එපා..දැන් ඕවා වල රොටරිය කෙලවෙච්ච කාර් ඇත්තේ ගොඩක්..හොද එකක් හම්බ උනත් ගන්න එපා මම නම් කියන්නේ..විකුණගන්න බෑ ලේසියකට...ඕක හැර තව කොච්චර හොද Turbo Sport කාර් තියෙනවද ලංකාවේ..මාකට් වහනයක් බලලා ගන්න..නරකටද සුබාරු STi 5,6 වගේ එකක්?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හිටුකෝ හෙට මගේ එක්ස් - රේ එකත් දාන්න...හාඩ්වෙයාර් එකක් වගේ ඒක...:rofl:
  16. ජන්තු අයියා

    Honda CBR 250RR Gullarm for Sale!!!!

    මම දැක්කා ෆේස් බුක් දාලා තියෙනවා බයික් එක..ඇයි බං දෙන්නේ අපරාදෙනේ..කීයද දෙන්නේ?
  17. ජන්තු අයියා

    Hoda Love Story film ekak

    නිදි යහන කැලබෙයි....:rofl:
  18. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    එළ එළ 7 ත් කියෙව්වා..දිගටම දාපන්...:yes:
  19. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    මම දැන් තමයි මේ ත්‍රෙඩ් එක කියවන්න පටන් අරන් ඉවර කලේ..මචං KPZ ,මම මේ සිරාවටමයි කියන්නේ..උබේ කතාව නම් බොක්කටම වදින්න සුපිරියට ලියලා තියෙනවා..ගොඩ කාලෙකින් මම මේ එළකිරියේ කියවපු ලස්සනම කුතුහලය පිරුණු කතාව තමයි මචං උබේ කතාව.කොටින්ම කිව්වොත් උබේ 4 වෙනි කොටසේ "පෙනෙන නොපෙනෙන මානයේ" සින්දුව මම ටක් ගාලා...
  20. ජන්තු අයියා

    KPZ ගැන කතාවක්

    උබ ලව් කරන කෙල්ලගේ හොදම යාලුවගෙන් උබ කැමැත්ත අහපන්..ගින්නක් නෑ අරකි ඊට පස්සේ ඉදන් උබ ගැන හිතන්න පටන් ගන්නවා...(අත්දැකීම් සහිතයි)

    No contents