වාහන ගැන හොද දැනුමක් ,පංචිකාවත්තේ පාර්ට්ස් කඩ ගැන හොදට දන්නවා නම් විතරක් පරණ කාර් වලට බහින්න...මොකද ඕවා කොයි වෙලාවේ මග හිටිනවද කියලා කියන්න අමාරුයි..මොකද ගොඩක් මිනිස්සු ලෙඩක් හරි විදියට හදන්නේ නෑ.නිකන් අටවනවා..ඉතං හැමදාම ලෙඩ..ලක්ෂ දෙකකට ඕකක් සෙට් උනොත් තව ලක්ෂයක් වත් අතේ තියා ගන්න වෙනවා ලෙඩ ටික...