විධායක ජනාධිපති ධූරයට එකඟද?

විධායක ජනාධිපති

  • ඔව්

    Votes: 35 36.1%
  • නැත

    Votes: 62 63.9%

  • Total voters
    97

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවාර්යෙන් නාමික ජනාධිපතිවරයෙකු අපට ඔනැ නැහ කියලයි මම හිතන්නේ. මොකද යම් දෙයක් කරනකොට එකට බහුතරය කැමති කරගන්න එක ඉතාම අපහසු කරුනක් සමහර එවා තෙරුම් කරන්න අපහසුයි සියලුම මන්ත්‍රීවරුන්ට එයට එක් හෙතුවක් 8ට පාස් අයත් එතන සිටිම මම හිතන්නේ යම් අවම අධයාපන සුදුසුකම් පැනවිය යුතුයි පාර්ලිමෙන්තු මන්ත්‍රදුරයට ඉල්ලනවානම්.

    එක අතකින් හොද නායකයෙක් බිහි වුනොත් ඔහුගෙන් රටට වැඩි කාලයක් සෙවය ගත යුතුයි. එම නිසා මම හිතනවා දුරකාලය සමනයෙන් 2කකට සිමා කොට 2වරක් සිටි පුද්ගලයාට සමාජයේ දැඩි ඉල්ලිමක් තිබුනොත් එයට යම් ක්‍රමවෙදයක් නිර්මානය කල යුතුයි නැවත් ඔහුට බලයට එන්න එය තරමක් අපහසු දෙයක් විය යුතුයි හුදු රාජය බලයට යටපත් නොවෙන. ඒ වගෙම තමයි පිස්සෙක් පත් වුවහොත් ඔහුවද් බලයෙන් පහ කිරිමේ ක්‍රමයක් තිබිය යුතුයි. ඒහෙම කරන්න බැරිනම් ඉතින් 2 සිමාව අනිවර්යයි පසුව අවස්ශනම් ඉතින් ඔහුට ජනාධිපති උපදෙශක වශයෙන් තියාගන්න බැරියැයි.

    මෙහෙමයි ක්‍රම වෙදය මොනතරම් හොද උනත් පලක් නැහැ එය ක්‍රියාත්මක කරන පුද්ගලය්න් විණයක් නැති හරක් හොරු නම්.
    :yes:
    පාර්ලිමේනුත්වට බලය පැවරීමේ යම් අවදානක් ද තියනවා.....
    මේ පවතින ක්‍රමය තිබ්බොත්, ඒ කියන්නේ අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව තිබ්බොත්, ඊළග පාර්ලිමේනුත්වෙනුත් වරදාන වලට බාන්න පුළුවන් එවුන් බාලෙන ඕන ජඩ වැඩක් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, බාහිර බලවේලගයකට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ හැකියාවක් ද ඉස්මතු වනවා, කොටින් ම පාර්ලිමේනුත්ව ටොප්ල් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.......
    පළමුව වෙනස් කළ යුත්තේ අර තීන්දුව...........
    දෙවනුව අප ගේ වගතීම, ප්‍රතිපත්ති දේශපාලනය කරන අයව පාර්ලිමේනුත්වට යැවිම.......
    හරක් හොරුන්, එතනෝල්කාරයන්, කුඩු සහ කසිප්පුකාරයන්, මාල කඩන්නන්, වංචනිකයන් සහ ස්ත්‍රි දූෂකයන් පාර්ලිමේනුත්වට නොයැවීම...............
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය සමහර අය කියන ජනපති සිටිය යුතුයි දේශපාලන ස්තාවරභාවයට කියන එකේ යම් සතයතාවයක් තියෙනවා නමුත් ඒ නියම ජනහිතකාමි නායකයෙකු නම් පමනයි. හොදම උදාහරනය තමයි මම ඉගෙනගත්ත පාසලෙත් නිතීය එක් විදුහල්පති වරයෙක් වසර 5යි ඉන්න පුලුවන් ඉන් පසු මාරු වෙන්න ඔනැ. නමුත් ඔහු වර්තමාන විදුහල්පතිගෙ කාලයේ පාසල ගොඩාක් දියුනු උනා සියලුම අංශවලින් එක නිසා සියලුම සිසුන් එම විදුහල් පති පාසලේ තවත් සිටිය යුත්යි යනුවෙන් එකමතිකව තිරනය කරලා ඉහලට දැන්වා සිටියා පසුව ඔහුගෙ මාරුවිම සිදුකරේ නැහැ.

    නමුත් හොදනායකය්න් එහෙම බිහිවෙන්නෙ නැහැ ලෙසියෙන් බිහිවුනොත් ඒ රටේ වාසනාව තමයි. නිතීන් තියෙන්නේ යම් කෙනෙකුට අසාදාරනයක් වෙනවා නම් එය වැලකිමට ඉතින් සමහර විට exceptions තියෙන්න පුලුවන්.

    ජාතික ප්‍රතිපත්තියක අවශයතාවයත් ලංකාවට දැඩිව දැනෙන කාරනයක් මෙ සදහා ඇති හොදම අවස්තාව තමයි මේ පොදු විපක්ශයට ලැබිලා තියෙන්නේ අපි විශ්වාස කරනවා එතුමන්ලා ඒ පොරොන්දු ඉ‍ටු කරයි කියලා. ඒ වගේම ර්යේ සටනෙන් සුරංග හැව්වා සරත් ෆොන්සෙකාගෙන් ඔබ එදා යුධ සෙම්පති වශයෙන් කියපු කරපු දේට අප ඔබට ගරුකරනවා නැමුත් දැන් ඔබ දෙශපාලකයෙක් නිසා ඔබ කොහොමද ජනතාවට එත්තුගන්වන්නේ යලිත් රට යුද්ධයකට යන්නේ නැහැ කියලා. ඔය ප්‍රශ්නය මගින් ඇහුවා නම් මම කියනවා "මම එදා කිව්වා මේ යුද්ධය තවත් යුධහමුදාපතිවරයෙකුට කරන්න ඉඩ තියන්නෙ නැහැ කියලා" සියලුම බාධක මැද්ද මම එය කරා එවගෙ තමයි මෛත්‍රී අන්ඩුවක් යටතේ මොන බලවෙග ආවත් එදා අපි එච්චර මහන්සි වෙලා බෙරා දුන්න මව් බිය යලි පවා නොදෙන බවටත්, රට තුල නැවතත් ර්ලමක් ඇති නොවිමට කිසිදු ඉඩක් නොදෙන බවට මා ඉතා විශ්වාසයෙන් කියා සිටිනවා. කියලා....

    මම නම් හිතන්නේ රටේ ආරක්ශක ඇමති විය යුත්තෙ වෙන කිසිවක් නොව රට දිනා දුන්න සරත් ෆොන්සෙකාමය. එවගෙම එතුමාට මිහි සියලුම වරප්‍රසාද එතුට නැවත් ලබාදිය යුතු වෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පාර්ලිමේනුත්වට බලය පැවරීමේ යම් අවදානක් ද තියනවා.....
    මේ පවතින ක්‍රමය තිබ්බොත්, ඒ කියන්නේ අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව තිබ්බොත්, ඊළග පාර්ලිමේනුත්වෙනුත් වරදාන වලට බාන්න පුළුවන් එවුන් බාලෙන ඕන ජඩ වැඩක් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, බාහිර බලවේලගයකට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ හැකියාවක් ද ඉස්මතු වනවා, කොටින් ම පාර්ලිමේනුත්ව ටොප්ල් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.......
    පළමුව වෙනස් කළ යුත්තේ අර තීන්දුව...........
    දෙවනුව අප ගේ වගතීම, ප්‍රතිපත්ති දේශපාලනය කරන අයව පාර්ලිමේනුත්වට යැවිම.......
    හරක් හොරුන්, එතනෝල්කාරයන්, කුඩු සහ කසිප්පුකාරයන්, මාල කඩන්නන්, වංචනිකයන් සහ ස්ත්‍රි දූෂකයන් පාර්ලිමේනුත්වට නොයැවීම...............

    එම කරුන නිසා තමයි සමහර වැදගත් වැගන්තින් වෙනස් කිරිමට සහ 2/3ක් පමනක් නොව ජනමත විචාරනයක්ද අවස්ස වන්නේ. :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පාර්ලිමේනුත්වට බලය පැවරීමේ යම් අවදානක් ද තියනවා.....
    මේ පවතින ක්‍රමය තිබ්බොත්, ඒ කියන්නේ අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව තිබ්බොත්, ඊළග පාර්ලිමේනුත්වෙනුත් වරදාන වලට බාන්න පුළුවන් එවුන් බාලෙන ඕන ජඩ වැඩක් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, බාහිර බලවේලගයකට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ හැකියාවක් ද ඉස්මතු වනවා, කොටින් ම පාර්ලිමේනුත්ව ටොප්ල් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.......
    පළමුව වෙනස් කළ යුත්තේ අර තීන්දුව...........
    දෙවනුව අප ගේ වගතීම, ප්‍රතිපත්ති දේශපාලනය කරන අයව පාර්ලිමේනුත්වට යැවිම.......
    හරක් හොරුන්, එතනෝල්කාරයන්, කුඩු සහ කසිප්පුකාරයන්, මාල කඩන්නන්, වංචනිකයන් සහ ස්ත්‍රි දූෂකයන් පාර්ලිමේනුත්වට නොයැවීම...............

    :yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ මන්දා බන් අපි මේ ගැන නිතරම කතා කරනවා නමුත් කොහෙන් ගියත් නිතීන් ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුමනේ කොතරම් හොද ක්‍රිමයක් ගෙනාවත් පලක් වන්නේ නැහැ එවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නම්. නමුත් ලංකාවේ පසුගිය 10 වසර තුල ඒ දෙකම තිබුනේ නැහැ.

    හැබැයි අපි විදායකයට බැන්නාට එකේ හොද දෙවල් තියෙනවා නිසි බලතල යන්න ඔනැ නිසි පුද්ගලයකුට එ විට රටට වෙනසක් ගෙන එන්න ලෙසි නැතිනම් පර්ලිමෙන්තුවට දුන්න්නා කියන්නේ කුඩු, මංකොල්ල කරුවන්ට තීරන ගන්න දුන්නා කියන්නේ කොතරම් හොද දෙයක් වුනත් ඔවුන්ගේ යටි අරමුනු වලට භාදාවෙන දෙයකට 113ක් හොයාගෙන කෙල කරනවා.

    වැඩිය ඔනැ නැහැ බලන්න පොඩි සමිතියක් එහෙම නැතිනම් කමිටුවක එක එක අය ඉන්නෙ එක එක ලොකවල හරිම අපහසුයි එකම අරමුනකට කැමතිකරවා ගන්න.

    එක නිසා ප්‍රශ්නය තියෙන්නෙ පිහියෙම නෙමෙයි එය භාවිතා කරන ආකාරයෙහි. නමුත් නමුත් දැන් අපේ නායකයො පෙන්නුවා එකෙ භායානික පැත්ත එක නිසා අනිවා අත්ත්නොමතික දෙවල් සියල්ල ඉවත් කරන්න ඔනැ බලය අඩුකරන්න ඔනැ.නිතිය ස්වාදින විය යුතුයි එවගෙම පොදු විය යුතුයි සැම පුරවැසියෙකුටම.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පාර්ලිමේනුත්වට බලය පැවරීමේ යම් අවදානක් ද තියනවා.....
    මේ පවතින ක්‍රමය තිබ්බොත්, ඒ කියන්නේ අර සරත් නන්ද සිල්වා දීපු තීන්දුව තිබ්බොත්, ඊළග පාර්ලිමේනුත්වෙනුත් වරදාන වලට බාන්න පුළුවන් එවුන් බාලෙන ඕන ජඩ වැඩක් කරගන්න පුළුවන් වෙනවා. එපමණක් නෙවෙයි, බාහිර බලවේලගයකට මේ රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ හැකියාවක් ද ඉස්මතු වනවා, කොටින් ම පාර්ලිමේනුත්ව ටොප්ල් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.......
    පළමුව වෙනස් කළ යුත්තේ අර තීන්දුව...........
    දෙවනුව අප ගේ වගතීම, ප්‍රතිපත්ති දේශපාලනය කරන අයව පාර්ලිමේනුත්වට යැවිම.......
    හරක් හොරුන්, එතනෝල්කාරයන්, කුඩු සහ කසිප්පුකාරයන්, මාල කඩන්නන්, වංචනිකයන් සහ ස්ත්‍රි දූෂකයන් පාර්ලිමේනුත්වට නොයැවීම...............

    :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඊයෙ හිරු නිව්ස් වල මිනිසුන්ගෙන් අහනව 19 ගැන මන් හිතන් නෑ කොමෙන්ට් කරපු එක්කෙනෙකුටවත් හරි අදහසක් තිබ්බා කියල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඊයෙ හිරු නිව්ස් වල මිනිසුන්ගෙන් අහනව 19 ගැන මන් හිතන් නෑ කොමෙන්ට් කරපු එක්කෙනෙකුටවත් හරි අදහසක් තිබ්බා කියල

    13 , 17 , 18 හා 19 යන කිසිම දෙයක් ගැන ජනතාවට හරි හැටි අවබෝධයක් නෑ.

    මෙන්න මෙහෙමයි විය යුත්තේ කියලයි මගේ මතය.

    1. 13 අහෝසි විය යුතුයි. ස්ථාවර මධ්‍යම ආණ්ඩුවක් පමණක් ඇති.
    2. පිල් මාරු කලොත් මන්ත්‍රී ධූරය අහෝසිවන එකත් ඇතුලුව. විධායකය අධිකරණයට වග කියන තත්වයට ගෙන ආ යුතුයි. ස්වාධීන කොමිශන් සභා එක්ක.

    රටේ බහුතරයකගෙන් පත් වෙන ජනාධිපතිවරයෙක් යටතේ රට තිබිය යුතුයි මිසක් , තැන් තැන් වලින් කුඩා කොටස් වලින් විවිධ වර්ගයේ පුද්ගලයන් සිටින පාර්ලිමේන්තුවට විධායක බලතල නො යා යුතුයි