1. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ බලමුකො හෙට වෙද්දි මොකෝ වෙන්නෙ කියල :D
  2. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි. 40 පැන්නහම ලිමිට් කරනවනෙ දැන්. මාවත් ලිමිට් කරල තිබුණෙ ඒ ටිකේ
  3. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් හෙට සමහරවිට හදල යයි :D
  4. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙත් මීටර් 500 වගේ තිබුණ. එකපාරක් කැඩිල ඇද්ද 500 කට්ටිය පැය දෙකෙන් වගේ. අතු හිටන් කපාගෙන ඇද්දෙ. ගානක් දෙයි කියල හිතනව ද දන්නෙ නෑ
  5. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked: දවසෙන් කරන්න පුළුවන්නෙ. ගොඩක් ඈත් ඉඳල ද ගලවන්නෙ?
  6. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඉතින් ගිය මාසෙ තමයි. මේ පහුවුණ බදාද තමයි ඒක ‍කළේ. දෙවෙනි යානස් බාර් වැඩසටහන.
  7. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ කොහොමත් කේබල් අවුල් තමයි ඒ වගේ සද්ද එන්නෙ. මගෙත් එකපාරක් මාරු කළා එහෙම වෙලා. එතකොට හරි.
  8. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: කියන්නත් බෑ ඒ වගේ එකක් ද කියල. දැන් තියෙන සමහර සේවාවන් එහෙමනෙ
  9. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඉතින් නම් ප්‍රසිද්ධියෙ කියන්නත් බැහැනෙ :lol::lol:
  10. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නෑ නෑ ඊට කලින් දවසෙනම් කළා කිඹුල් අන්කල් වැඩසටහනක්
  11. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම ද? එහෙනම් ටිකක් ස්ලෝව් ඇති නේද?
  12. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: ‍FM සේවයක් කියල විතරක් කියමුකො එහෙනම්
  13. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට ඊළඟ වැඩසටහනේ මේ ගීතවලින් එකක් දෙන්න පුළුවන්නම් හොඳයි. රට කරවන්ටනම් මසුරන් ඇතුව කැටේ - නන්දා මාලිනී අතමිට ඇති කල පිරිවර සේනා - ආත්මා ලියනගේ ආදරය පමණක් ද ජීවිතය නැ‍ගනියේ - විජය කුමාරතුංග හා මාලිනී බුලත්සිංහල මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි - ශාන්ත ජයලත් තිසේරා ලස්සන මාල ගිරව් - ජයසිරි අමරසේකර
  14. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඊයෙ ගි‍යෙ මොන සේවය ද එතකොට? :rofl:
  15. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද 5000 ගහන්නත් පුළුවන් වෙයි ඔයාට :D
  16. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කට්ටිය සෙට්වෙලා වගේ :D
  17. Malinga

    පද පේලි .....

    දෑස විදා මූණ බලා කෝල සිනා මට හෙලලා මා සනසා මා නලවා පා නගලා ඔබ යනවා වේදනා මගේ නිවාල හදේ රැඳීලා ආදරේ කියා ගියා ද මා දිහා බලා ඉඳුනිල් දෑසේ නව කැළුම් පුරෝලා පැහැඳුල් මූණේ රස හැඟුම් මවාලා මේ ඔබ කීව රහස කිම ද කියලා මා හට තෝර දෙන්න නිහඬ නොවීලා දෑස විදා ............... සිත දැන් මාගේ ඔබ වෙත ම ඇදීලා...
  18. Malinga

    Windows 8 ISO

    ඔය බොහෝවිට ඩවුන් ලෝඩ් කරල තියෙන්නෙ පරණ වර්ෂන් එකක් හෝ එඩිට් කරපු වර්ෂන් එකක්. හොඳ වර්ෂන් එකක් ගත්තනම් හරි. ඕක දාන්නම් ඕනනම් 8GB පෙන් එකක් තියෙනවනම් ඒකෙන් දාන්න.
  19. Malinga

    windows 8 da windows 7 da hoda?

    ලංකාවෙන් ගන්න බෑ. ඔන්ලයින් තමයි ගන්න වෙන්නෙ. ඕව ඒ වගේ ගානක් වෙන්නෙ.

    No contents