1. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතකොට ඉතින් අවුල් කියල දන්නවනෙ :lol::lol: ඒ ආවත් මොකක් හරි කියල යන්න හදයි ද දන්නෙ නෑ
  2. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එතකොටනම් කොහොමත් එයිනෙ
  3. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 29k venuven :D
  4. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙම ද? එහෙනම් ඔය සිද්දිය දන්න නිසාම එන්නෙ නැතුව ඇති
  5. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ශෘංගාරාත්මක නෑ හැබැයි. බයංකාර ශබ්දයක් අසෙන්නෙ :rofl:
  6. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ස්තූතියි මිත්‍රයා. ඔව් එළ ඒක :D
  7. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් ඒක අලුත් ළිඳක්. සම්භාව්‍යය ළිඳක් වෙන්න ඕන. නැත්තම් ඉතින් සුභාවිත ළිඳක්
  8. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :lol::lol: කොහොමත් ළි‍ඳේ දැන් දවස් ගානක ඉඳල ඉන්නෙ පව් කරල වැඩියිනෙ නිවන්සැප ‍ලැබෙන්නෙ නෑ :rofl:
  9. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොහොම ස්තූතියි කිඹුල අයියා ඒ සිංදුව දුන්නට :D විරහ ගීතවලට මං කැමතියි තමයි වැඩිපුර :D ගොඩක් තියෙන්නෙත් ඒ ජාතියෙ ඒවනෙ :D
  10. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ළි‍ඳේ වතුර පිරිල උතුරල යයි ද දන්නෙ නෑ
  11. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් ඉතින් කොල් කරල කරල ම ගෙන්නගන්න වෙයි. නැත්තම් වැඩ කරන්නෙ ම නෑ කියල ගෙන්නගන්න. එතකොට එයිනෙ.
  12. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමයි. දැන් ඉතින් සසලිට් සහෝගෙ එකේ සයිම ඉල්ලයි :lol::lol:
  13. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉතින් ඔබතුමා කැමති ම ගීතයනෙ :rofl:
  14. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 9k venuven :D
  15. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපෝ රවුටර් එකේ සෙටින්ස් බලල නෙමෙයි ද මාරු වුණේ? දුර වැඩි වගේ නේද?
  16. Malinga

    2012 Nov 2 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සයිම නැතුව පාලුයි වගේ මල්ලිට :D

    No contents