1. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්න ද පෙම් කඳුළු දෑසින්
  2. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ikkmanata yanawa vage. :) TC Good Night!!
  3. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    මලක් වී ඔබ කිමද පිපුනේ නෙලන්නට බැරි ඉසව්වේ දොළක් වී ඔබ කිමද ගැලුවේ අනුන් සතු ගම් දනව්වේ
  4. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :rofl::rofl: ඔව් ඒකනෙ 2006 වගේ ඉඳලම තියෙන්නෙ
  5. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :shocked::shocked: වෙඩි වදින්නෙ නෑ. බීකර් එක වෙඩි වදින්නෙ නැති එකක් :rofl:
  6. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඒකනෙ ඉතින්. ඊළඟ වැඩසටහනෙ දෙයිනෙ සමහරවිට :rofl::rofl:
  7. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :rofl::rofl: ඒකනෙ. හැබැයි ඒ සිංදුව ලිස්ට් එකේ තියෙනව ද දන්නෙ නෑ. ලිස්ට් එකේ තියෙන ඒවලුනෙ අද දෙන්නෙ
  8. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ගියපාර වගේ සින්දු ලිස්ට් එක දාල නැති නිසා ඉතින් ඩෙඩිකේට් කරන අයට සිංදුවක් තොරගන්න අපහසුයිනෙ.
  9. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඕකනම් සෝමෙ මල්ලිට හැමදාම වෙන වැඩක්
  10. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    කෝරලේ මහත්තයගෙ රත්තරන් හෙලේන නේද?
  11. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :rofl::rofl: නම විතරක් අලුත් කියන්නෙ
  12. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔයාවමයි මට ඕනෙලූ මට කියාගන්න බැරි ඒකලූ ඔයාටමයි මං ආසලූ මට ඔයා නැතිව බැරි ඒකලූ
  13. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    :rofl::rofl: මෙයාට හිනා
  14. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    එහෙනම් ඔයාට එයාව අඳුරගන්න වෙන්නෙ නෑ
  15. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    එයා ඉන්නෙ ඔයලගෙ ගෙදර තියෙන කණ්නාඩියෙලු :shocked: ගිහින් බලන්න අඳුරනව ද කියල
  16. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔබ තාම දන්නෑ මගෙ ආදරේ
  17. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    නෑ ඔයා නෙමෙයි ~Titi~ කියන කෙනා තමයි කිවුවෙ :rofl:
  18. Malinga

    2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

    ඔය රුවමයි සිහිවෙන්නේ මට නොලැබුණු ඔබෙ සෙනෙහේ වෙ‍නකුගෙ බව නෑ දැනුණේ

    No contents