ඒකනෙ අපි නම් chrome:)
මේක කලින් ඉදල බාවිතාකරනවා මේකෙන් කරන්න පුලුවන් හොදම වැඩක් තමයි අපි යවපු friend requests cancel කරන්න පුලුවන්;)
මේකෙ පොඩි අවුලකට තියෙන්නෙ හිටපු ගමන් login errors එනවා (ඒක එච්චර දෙයක් නෙමෙයි)අනිත් එක තමයි නිකනුත් notification:baffled:
කොහොම උනත් මේක නීයම extension එකක්:cool...