1. prageeth119lk

    ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

    මටහ් පෙන්නෙ උබට වැඩි වගෙ තම්යි:P අහ් මම කිව්වෙ ඔය උපකාරක පන්තිවලට ඔනෙ එකෙක්ට යන්න පුලුවන් ගාල්ලෙ මම දන්න කොල්ලො ටිකක් ඉන්නව උන් කරන්නෙ ඔය පංතියක මොකක් හරි විශේස වැඩක් තියෙන කොට(ෆ්‍රී නෙ) බන් ගිහින් ගන්න ආතල් එකක් අරගන්නවා:baffled:
  2. prageeth119lk

    Did U Know...?

    නියමයි
  3. prageeth119lk

    ටියුෂන් යන අයට(SPECIALLY FOR SISTERS!!)

    සිරාවටම් බන් මේවා අඩු කරන්න පුලුවන් හරියට හොයල බලල ඇතුලත් කරගන්නවා නම්:yes: අපෙ උන් සෙට් එකක් ඉන්නවා උන් කරන්නෙ ට්‍රිප් එකක් යන්න දවස් කිට්ටුකරලා පන්තියට යනවා (පාර්ටියක් තිබුනත් එහෙමයි) ;) ++ජයවේවා
  4. prageeth119lk

    බලන්න මෙයාලා....

    සුබපැතුම් යාලුවා එත් ඔය එක එකත් එක්ක වැසිකිලිගානෙ රින්ගන්න තියගන්න එප :P ජයවේවා
  5. prageeth119lk

    කෙල්ලෝව දැනගන්න!

    අනෙ බන් මෝනබොරු වැඩක්ද ඕක:angry: යාලුවෙලා ඉන්න කන් කියන්න ඔනී හැම(ඔයා,මෙයා,වගෙ සිගිති වදනක්ම කියනවා විවාහවෙලා ටික කලක් ගියාට පස්සෙ තමයි ඇත්ත එවුන් එලියට එන්නෙ :baffled: ඊට වඩා හොදයි නෙ අපි අවංක වෙලා මම මම විදියට ඉන්න එක:cool: නිකන් බොරු සිනිබෝල කෙල්ලො නම් කොහොමත් වැඩක් නැ :dull:
  6. prageeth119lk

    කෙල්ලෝව දැනගන්න!

    මෙකී කිඅන්නෙ ආදරෙටනෙ:love: නැත්නම් කොහොමද කියන්නෙ? මගෙ සීනී මුරුක්කුව කියනන්ද:rofl::P
  7. prageeth119lk

    කෙල්ලෝව දැනගන්න!

    බයෙ බැ නංගි මෝරාලු:baffled: ඒත් අවුලක් නැ කියමුකො මේකී මගෙ මෝලසෝදනය කරයිද:rofl::P
  8. prageeth119lk

    subtitle

    නිකන් නෝට්පැඩ් එකෙන් කරන්න ඒක ලේසි බම්ප් ජයවේවා
  9. prageeth119lk

    කෙල්ලෝව දැනගන්න!

    මමත් උබ කිව්ව එක සලකා බලන්න හැදුවෙ:P හම්බන්තොට පැත්තෙ මාසයක් විතර ඉදලා වර:lol:
  10. prageeth119lk

    Lexus LS 600h L Hybrid in Sri Lanka

    අනිවා ආසාවල් පස්සෙ එලවන එක මෝඩ වැඩක් මොකද අපි හිතන හැමදේම අපිට ඔනෙ විදියට වෙන්නෙ නැ නෙ :) යාලුව කිව්ව වගෙම අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ දුක විතරයි :dull: ජයවේවා
  11. prageeth119lk

    ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

    ඔහොම කියන්න එපා යකො නිකන් ප්‍රසිද්දියෙ කෙල්ලෙක්ව කිස් කරනවා වගෙ ලැජ්ජාවෙ බැ:baffled: ඒක නම් ඇත්ත :(
  12. prageeth119lk

    බෝහෝම ස්තුතී යාලුවා ජයවේවා[IMG]

    බෝහෝම ස්තුතී යාලුවා ජයවේවා[IMG]
  13. prageeth119lk

    subtitle

    ටිකක් විතර පුලුවන් ගොඩක් බැ:( ෆිල්ම් වල කියන එවා තෙරුම් ගන්න එක එක්චර අමාරු වැඩක් නෙමෙයි බන්:)
  14. prageeth119lk

    subtitle

    මගුලක් කතාකරනවා:baffled: මට එකක් ඉවර කරන්න සැහෙන්න කාලයක් යනවා:( නිකන් ආතල් එකට කරනවා එච්චරයි
  15. prageeth119lk

    subtitle

    මම කරන්නෙත් මේක:yes: බම්ප්
  16. prageeth119lk

    DJ Naminam Fan Page

    හා:lol:
  17. prageeth119lk

    ජාතික~කොඩියේ~සිංහයාගෙන්~සුළු~වාර්ගිකයින&

    රිපොර්ට් පාරක් දෙමු නෙ, මුන් මහ කාලකන්නියො බන් මෙන්න මෙකෙන් යන්න:angry: http://en.wordpress.com/abuse/ ජයවේවා
  18. prageeth119lk

    machanla meekak ganna help ekka

    අනෙ සොරී බන් බම්ප් එකක් තමයි දෙන්න වෙන්නෙ:sorry: කවුරු හරි හෙල්ප් එකක් දෙයි ;) ජයවේවා
  19. prageeth119lk

    Lexus LS 600h L Hybrid in Sri Lanka

    ස්තුතී යාලුවා ත්‍රෙඩ් එක දැම්මට:) ගොඩක් අය හීන මවන වාහනයක් (මට නම් මේකෙ එච්චර ගතියක් නැ):P ජයවේවා

    No contents