[/SIZE][/COLOR]
උඹ කියන විදියට අපි හිතමු 5 වසරේදී ශිෂ්‍යත්වේ fail උන 8 වසරේ කොල්ලෙක් ආයේ 5 වසරේ ශිෂ්‍යහ්ට්වේ ලියනවා කියල. උඹේ තර්කෙ අනුව ඌ අනිවා fail වෙන්න්න ඕනේ මොකද ඌ ඉස්සෙලා පාරත් fail නිසා.
අනික උඹල දන්නව ඇතිනේ AL පට්ට අමාරු කැම්පස් වල ඉඩ කඩ ප්‍රමාණවත් නැති හින්ද කියල. පොඩ්ඩක් නිකමට...