1. aruna1

    හොද Keyboard එකකුයි Mouse එකකුයි

    Logitech k120, 1800/- ta laabada paaduda?
  2. aruna1

    sinopharm & tetanus

    ape ammala iye 2nd eka gahuwa. amaruwak na kisima
  3. aruna1

    sinopharm & tetanus

    ehenam චිනේ ට හිකුනේ කොහොමද?
  4. aruna1

    sinopharm & tetanus

    ගිය අවුරුද්දේ කකුලේ ඇනයක් අනිල tetanus ගැහුවා. දවසක් විතර අතේ අමාරුව තිබ්බේ ගිය මාසේ sinopharm ගැහුවා , කට්ට ගහපු වේදනාව විතරයි, වෙන කිසිම වෙනසක් දැනුනේ නෑ. moderna, pfizer අරව මේවා ගැහුවම උන , joint pain අරව මේවා එනවා නේ බන්. අඩුම තරමේ ඇඟට ආගන්තුක දෙයක් ඇතුළු උන නිසා මොනවා හරි වෙනසක් දැනෙනවා...
  5. aruna1

    APPETON WEIGHT GAIN ගත්ත අය ඉන්නවද?

    Weight gainers wala thiyenne sugar neda? Sugar ambaneka nisa fat hadila mahath wenne. Hoyala balanna. Math kalayak advance weight gainer biwwa. Poddak mahath una. Habayi workout ekak ekka biwwe
  6. aruna1

    logic circuits

    Eka segment ekata eka gaane karno map gahanna. B,c dekata ona na. Ewa always on nisa
  7. aruna1

    Wealth එක වැඩි කරන්න ක්‍රම

    There are absolutely only two methods 1. Reduce expenses 2. Increase income Anything that will do any of above will increase your wealth
  8. aruna1

    Company Ekaka GRATIVITY gena danne kawuda?

    Normaly 9.86 ganak thiyenne. Company eken company ekata ho company eken wena thanakata oka wenas wrnne noganiya haki gaanakin. A wenaswima apita feel wenne na Habayi roomassala hariye gravity eka aduyi kiyala kiyanawa. Net eke balapan
  9. aruna1

    Educational Youtube Channels

    Mama mage channel ekata subscribe wela inne. Eka count karanna puluwanda?
  10. aruna1

    කිංස්ලි රත්නායක

    Sahenna theruna
  11. aruna1

    2kW off grid ekak

    Grid tie karanna leco ekka awashya weda karanna kal yanawa neda? Mata ikmanata gaha gannayi ona
  12. aruna1

    2kW off grid ekak

    Hrid wathayi ban. Mage awashya thawata thibba nam athi. Unit 200k withara
  13. aruna1

    හිත හොද ගෑනී හැමදාම බඩින් කියන්නේ ඇත්ත තමා බන් .....

    Ay umbata kattiyagen karadara da? Lama haa kaantha kaaryanshayata paminili karapan
  14. aruna1

    2kW off grid ekak

    ගෙදරට off grid solar එකක් ගහ ගන්න ඕන 2kW වගේ ඇති මට ඕව හයි කරන්න වෙලාවක් නෑ. එක නිසා company එකට දීල කර ගන්න ඕන 1. හොඳ company එකක් දන්නවද? 2. 2kW off grid ගහන්න කියක් වගේ යාවිද? grid එකට දෙන්න, සල්ලි හොයන්න ඕන නෑ
  15. aruna1

    Patali ge poth

    Upload karapan machan
  16. aruna1

    Catholic speedometer

    Electric cars will do that
  17. aruna1

    Patali ge poth

    nikan kiyawanna hoyanne ban. mama politically unbiased

    No contents