1. ජන්තු අයියා

    HP Laptop Boot Problem

    ඔතන legacy support enabled කරන්න..ඊට පස්සේ F9 ගහලා බූට් එකට CD ROM දීලා වැඩේ කරන් යන්න..:yes:
  2. ජන්තු අයියා

    mata lassna kellek bandinna ona

    :lol::lol::lol::lol::lol:
  3. ජන්තු අයියා

    mata lassna kellek bandinna ona

    :yes::yes::yes:....මටත් කියන්න දේවල් ගොඩක් හිතට ආවා..එක්කෝ ඕනේ නෑ කියලා හිතුනා පරණ මෙම්බර් කෙනෙක් නිසා...
  4. ජන්තු අයියා

    gappiya ඉටිස් ඔකේ බෙබි (It's OK Baby) Remake by Rosekola

    මේ මොකෙක්ද බං මේ ගෑනි වගේ...ඊයා....:angry:
  5. ජන්තු අයියා

    mata lassna kellek bandinna ona

    මංගල කිංකිණි පිහිට පතන්න..
  6. ජන්තු අයියා

    Bike එක Modify කරමුද?

    මේක වෙන රටක කරපු එකක් මචං... :yes::yes:මාත් දැක්කා කලින් දාලා තියෙනවා
  7. ජන්තු අයියා

    Bike එක Modify කරමුද?

    ඕකට කියන්නේ Modify නෙමෙයි මචං restore කරනවා කියලා....
  8. ජන්තු අයියා

    LGA 775 Processor help

    775 උනාට කොච්චරක් දුරට වෙනකන් ප්‍රොසෙසර් ගහන්න පුලුවන්ද බලන්න ඕනේ..උපරිම Core 2 duo ගහනවා නම් 2500 ට අඩුවෙන් ගන්න පුළුවන් ප්‍රොසෙසර් එකක්...
  9. ජන්තු අයියා

    Original Dell

    ඔව් ඒකම තමයි මචං මාත් කිව්වේ...
  10. ජන්තු අයියා

    Gym යන්න help help

    උසට සරිලන බර නෑ වගේ...කොහොම උනත් ජිම් එකට ගිහින්ම කතා බහ කරලා බලපන්...හොද එකක් බලලා පලයන්.මාත් යන්න ඉන්නේ..
  11. ජන්තු අයියා

    Computer Hardware Course

    කොහෙන් ඉගෙන ගත්තත් 50 % ක් තමයි .මූලික දේවල් තමයි උගන්නන්නේ...ඊට පස්සේ අපි තනියෙම ඉගෙන ගන්න පටන් ගන්නේ...ලොවෙත් නැති ලෙඩ එනකොට කොහොම හරි කට්ට කාලා අපි විසදුම් හොයන්න ඕනේ...
  12. ජන්තු අයියා

    Original Dell

    කෝකටත් බලන්න අයෙත් සවුන්ඩ් සොෆ්ට්වෙයාර් එකෙන් සෙටින්ග්ස් වෙනස් වෙලාද කියලා...
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේක නම් මරු සිංහලු...:P
  14. ජන්තු අයියා

    පාර මැද යාඤා කරන්නෙ මොන ආගමේද?

    හප්පලා දාන්න තිබ්බේ සක්කිලියව..
  15. ජන්තු අයියා

    Ford Mustang නැවතත් වෙළඳපලට

    බේබි ගාව එකක් තියෙනවලු දැනටම..රතු එකක්..
  16. ජන්තු අයියා

    Nikon or Panasonic or Canon????

    ඔව් බං කැමරා බොඩියට වඩා ලෙන්ස් ගණන්..
  17. ජන්තු අයියා

    Nikon or Panasonic or Canon????

    අපේ නම් අයියා කාරයා ඩුබායි ඉදන් Nikon D5200 කැමරා එකක් ගේනවා..තඩි අමතර ලෙන්ස් එකකුත් ගෙනාවා ඒකට...මට නම් තේරෙන්නේ නෑ කැමරා ගැන..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මට තාම මීමුරේ යන්න බැරි උනා බං..කොහොමද පැත්ත?ආතල්ද?
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එතකොට නම් සොරිම තමයි මචං..හොයන්න බෑ...එතන තිබ්බ හොනට් ටිකත් මම හිතන්නේ නම්බර් ග්රයින්ඩ් කරලා තියෙන්නේ...කොහෙන් හොයන්නද අයිති කාරයව...පව් බං හොනට් අයිති කොල්ලෝ ඇවිත් බිම පෙරලි පෙරලි බලනවා අඩුම ගානේ සලකුණක්වත් තියෙනවද කියල...
  20. ජන්තු අයියා

    Original Dell

    මම දන්නා විදියට නම් ඩුප්ලිකේට් ඩෙල් ලැප්ටොප් නෑ..ඔකේ ගන්නකොට ස්පිකර් දෙකම වැඩ කලාද?

    No contents